සීසන් 2 එකක් එයිද?
මොකද හිතන්නේ
D_Mad දාපු ලින්ක් එකේ sub තිබුනා බන්මුළු සීසන් එක බෑවට පස්සේ සබ්ටයිට්ල් සර්ච් කලාට පස්සේ දන්නේ තාම කඩ්ඩ සබ්ටයිට්ල් එකක්වත් දාලා නෑ කියල. උඹ බැලුවේ සබ්ටයිට්ල් නැතුවද බන්?![]()
ලතින් වලට විතරයි. කඩ්ඩට නෑD_Mad දාපු ලින්ක් එකේ sub තිබුනා බන්
Ekathath tibbaලතින් වලට විතරයි. කඩ්ඩට නෑ