ZeroZeroZero[2020] මචං මම බලපු සුපිරිම ටීවී සීරිස්1ක් මේ...

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    දැන් තමයි බලලා ඉවර වුනේ. මම 2020දී බලපු හොදම සීරිස් එක. soundtrack එක පට්ට. locations ටික නම් කියලා වැඩක් නැහැ. Senegal Morocco ටික මාරම ගති. තව මේ වගේ තිබ්බෙත් දාන්න.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රෂියන්ලට බඩු යවන්න ඕන කියන නිසා තව එකක් එයි නේද..අර කෙල්ල පට්ට රගපෑමක්නේ රගපාන්නේ
     
    • Like
    Reactions: maduranga90

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    මුළු සීසන් එක බෑවට පස්සේ සබ්ටයිට්ල් සර්ච් කලාට පස්සේ දන්නේ තාම කඩ්ඩ සබ්ටයිට්ල් එකක්වත් දාලා නෑ කියල. උඹ බැලුවේ සබ්ටයිට්ල් නැතුවද බන්? 🤔
     
    • Like
    Reactions: maduranga90

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මුළු සීසන් එක බෑවට පස්සේ සබ්ටයිට්ල් සර්ච් කලාට පස්සේ දන්නේ තාම කඩ්ඩ සබ්ටයිට්ල් එකක්වත් දාලා නෑ කියල. උඹ බැලුවේ සබ්ටයිට්ල් නැතුවද බන්? 🤔
    D_Mad දාපු ලින්ක් එකේ sub තිබුනා බන්