https://subscene.com/subtitles/zerozerozero-2020/english/2160111meke subtitle gatta kenek innawada? kohewath nane hoyaganna
මචං මම බලපු සුපිරිම ටීවී සීරිස්1ක් මේ...
සීසන් එකයි.. එපිසෝඩ් අටයි....
දොන් මීනු ඉතාලියේ මාෆියා ෆැමිලි1ක හෙඩ්... ඔහුගේ කොකේන් ඕඩර්1 මෙක්සිකෝවෙ ඉදන් ඉතාලියට එන විදිය තියෙන්නේ අතරමැදි බ්රෝකර්ලා එක්ක, පවුලේ අය එක්ක...
ඇග හිරි වැටෙන කතාව, බලන්නා අවසානය වෙනකන් ඇද බැද තබාගන්නා තාත්වික ඉස්ටොරියක් කියන්න පුලුවන්... ඉතාලියෙ ලස්සන, මෙක්සිකෝවෙ අපරාධ වල දරුණු බව,ඇමරිකාවේ ගේම් තුනම තියනවා... තවත් එක ඩ්‍රග්ස් හෝ ක්‍රයිම් ටීවී ඉස්ටෝරියක් නෙවෙයි මේක... ට්‍රේලර්1 බලල ඉන්නකෝ...
මෙන්න ටොර්රන්ට්...
මේක පයිරට්බේ ලින්ක්1..මේකෙන් තමා මම නම් බෑවේ.සමහරුන්ට යන්න බෑනේ ඕකට... ඒක නිසා යටින් වෙන 2ක් දැම්ම ඔන්නහ් https://piratebay.world/description.php?id=36100993
https://1337x.to/torrent/4487606/Ze...1080p-BluRay-x265-HEVC-10bit-AAC-5-1-Vyndros/
https://1337x.to/torrent/4376931/ZeroZeroZero-Season-1-S01-1080p-10bit-WEBRip-6CH-x265-HEVC-PSA/
අන්ඩරේටඩ් උනු ශෝ එකක් මේක..සිකරියො මූවි1 වගේ කොලිටිය... ඒ නිහඩ බව, භයංකාර බව, ප්‍රඩක්ශන් කොලිටිය එහෙම පට්ට