ZeroZeroZero[2020] මචං මම බලපු සුපිරිම ටීවී සීරිස්1ක් මේ...

gima23

Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    මුළු සීසන් එක බෑවට පස්සේ සබ්ටයිට්ල් සර්ච් කලාට පස්සේ දන්නේ තාම කඩ්ඩ සබ්ටයිට්ල් එකක්වත් දාලා නෑ කියල. උඹ බැලුවේ සබ්ටයිට්ල් නැතුවද බන්? 🤔
    Sub thiyanwa bro. mama thread eke mada link ekak dala athi eng sub wala
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචං මම බලපු සුපිරිම ටීවී සීරිස්1ක් මේ...

    සීසන් එකයි.. එපිසෝඩ් අටයි....
    දොන් මීනු ඉතාලියේ මාෆියා ෆැමිලි1ක හෙඩ්... ඔහුගේ කොකේන් ඕඩර්1 මෙක්සිකෝවෙ ඉදන් ඉතාලියට එන විදිය තියෙන්නේ අතරමැදි බ්‍රෝකර්ලා එක්ක, පවුලේ අය එක්ක...
    ඇග හිරි වැටෙන කතාව, බලන්නා අවසානය වෙනකන් ඇද බැද තබාගන්නා තාත්වික ඉස්ටොරියක් කියන්න පුලුවන්... ඉතාලියෙ ලස්සන, මෙක්සිකෝවෙ අපරාධ වල දරුණු බව,ඇමරිකාවේ ගේම් තුනම තියනවා... තවත් එක ඩ්‍රග්ස් හෝ ක්‍රයිම් ටීවී ඉස්ටෝරියක් නෙවෙයි මේක... ට්‍රේලර්1 බලල ඉන්නකෝ...

    මෙන්න ටොර්‍රන්ට්...

    මේක පයිරට්බේ ලින්ක්1..මේකෙන් තමා මම නම් බෑවේ.සමහරුන්ට යන්න බෑනේ ඕකට... ඒක නිසා යටින් වෙන 2ක් දැම්ම ඔන්නහ් https://piratebay.world/description.php?id=36100993

    https://1337x.to/torrent/4487606/Ze...1080p-BluRay-x265-HEVC-10bit-AAC-5-1-Vyndros/

    https://1337x.to/torrent/4376931/ZeroZeroZero-Season-1-S01-1080p-10bit-WEBRip-6CH-x265-HEVC-PSA/

    අන්ඩරේටඩ් උනු ශෝ එකක් මේක..සිකරියො මූවි1 වගේ කොලිටිය... ඒ නිහඩ බව, භයංකාර බව, ප්‍රඩක්ශන් කොලිටිය එහෙම පට්ට

    https://elakiri.mygindex.workers.dev/0:/TV Series/ZeroZeroZero - season 1/
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,246
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් අන්තිමටම නාකියට කුඩු ටික දුන්නට පස්සේ අයේ අර ආර්මි එකේ හිටපු හොරට, අර ගෑනි ගිහින් 31 මිලියන් දෙන්නේ ඇයි ? නාකිය මිලියන් 70 ක් ගෙවනවා ද..? මනී ට්‍රාන්ස්ෆර් කරන්න ගන්න කැල් එක වගේ සීන් එක මොකක් ද..? බිට් කොඉන් ටෝකන් එකක් ද?

    තාත්ත සහ සහෝදරයාවත් නැති කරගෙන රටින් රටට ගිහින් එක ඒකට පගාව දීලා ඔක්කොම බලපුවාම ලාබයක් තියනවා ද..?

    ඇ ගැනිගේ රග පෑම නම් සුපිරි. අර සහෝදරයට තියන ලෙඩේ මොකක් ද ? ඒ ලෙඩෙන් උට මොනවාද වෙන්නේ ?

    අර නාකිය ට සල්ලි තිබ්බට උරු කොටුවල මහා කරුමක් කාර ජිවිතයක් නේ ගත කරන්නේ.
    ආනික ආමි එකේ අයව අරහම මරලා ඔහොම ඉන්න පුලුවුන් ද.?
     
    bump D_Mad