Zesta මේ තේ කොල එක ගන්න එපා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,532
    113
    ප*යාගල
    sorry.com
    Box එකේ තිබ්බ එක රස නිසා මේක ගත්තෙ 600 දීලා.
    පට්ටම ජරාවක්..තේ හැදුවම ගොබලු කහට වගේ.

    IMG-20230102-102011.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Box එකේ තිබ්බ එක රස නිසා මේක ගත්තෙ 600 දීලා.
    පට්ටම ජරාවක්..තේ හැදුවම ගොබලු කහට වගේ.

    IMG-20230102-102011.jpg
    ලාබෙට tea ganna ona nm high quality premium 1 tea ganin tea kadekin silver colour ගෝනි tiye 50 kg eken loose ganin
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    damro එකේ තේ කොළ හොදයි. හබි සති මාස දෙකකින් විතර මේ පැත්තේ showroom වලට ඇවිත් තිබ්බේ නෑ
    ade me damro eke tee kola ekata maara illumak ne tiyenne. man dawasak damro ekata giya iron ekak ganna. mata passe apu hama ekaama showroom ekata awe tee kola hoyagena :lol: man baluwa me mokada kiyala :baffled:
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    629
    758
    93
    ade me damro eke tee kola ekata maara illumak ne tiyenne. man dawasak damro ekata giya iron ekak ganna. mata passe apu hama ekaama showroom ekata awe tee kola hoyagena :lol: man baluwa me mokada kiyala :baffled:
    අඩේ මාත් දම්රො එකට ගියා වෙන වැඩකට. දැකල නිකමට වගේ ගත්තෙ තේ කොල. මටත් මාර විදිහට සෙට් උනා.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    උන්ට ෆැක්ටරි තියෙනවා , තේ කොල හොඳයි ලු
    eka tamai neh. hoyagena bila balanna one.

    අඩේ මාත් දම්රො එකට ගියා වෙන වැඩකට. දැකල නිකමට වගේ ගත්තෙ තේ කොල. මටත් මාර විදිහට සෙට් උනා.
    ade welawa hodai. man iddi apu unta kiwwa masekin witara badu awe na kiyala.
    ------ Post added on Jan 2, 2023 at 10:55 AM
     
    • Like
    Reactions: charitha2011

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ade me damro eke tee kola ekata maara illumak ne tiyenne. man dawasak damro ekata giya iron ekak ganna. mata passe apu hama ekaama showroom ekata awe tee kola hoyagena :lol: man baluwa me mokada kiyala :baffled:

    අඩේ මේක නේද. අල්මාරියක් ගන්න ගියා මේ සතියකට ඉස්සෙල්ල තාත්ත ගත්ත දැකල.
    මම නම් තේ බොන් නෑ. ගෙදර සෙට් එකට හොදයි ලු ඒක.

    Whats-App-Image-2023-01-02-at-12-47-11.jpg