උන්ගේ ඔය marketing tricks බන්. ඒකේ වැඩ කරන උන්ම සිවිල් පිට ඇවිල්ල උබට ඇහෙන්නම දම්රෝ තේ කොළ ඉල්ලනවා. කවුරු හරි showroom එකට එනකම් හැංගිලා ඉඳලා උන් එනවා පෝලිමේ. ඉතින් පස් දෙනෙක් විතර පිට පිට ඇවිත් demand කරන නිසා උබවත් තේ කොළ ගන්න psychologically පොළඹවනවා. උබේ ඔලුවට නිකන්ම තේ කොළ එක හොඳ ඇති කියලා ඔලුවට යනවා. ඒ consecutive demand එක නිසා උබ ඒක මේ වගේ forum වල දාල අනිත් අයත් inspire කරනවා තේ කොළ එක හොඳ ඇති කියලා. උන්ගේ company එකේ වැඩ කරන undercover agents ල උබලෑ ගෙදර ඇවිත් තේ බීලා තේ කොළ මොනාද අහල උබලව තවත් convince කරනවා තේ කොළ හොඳයි කියලා.