Zesta Tea වලට බඩ යනවා මිට්ටනි

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    අඩෝ මට බොන්න පුලුවන් වටවල කහට විතරයි, අනිත් සේරටම බඩ යනවා. Instant කෙමෙයි ඒත් පැය කීපයකින් බඩ යනවා..

    තව tip එකක් තේ කොල කඩෙන් ගද්දි 200g ට අඩු ඒවා ගනින්, ලොකු ඒවා විකිඛෙනවා අඩුයි
     
    • Like
    Reactions: sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand

    ezgif-2-a8c40c4960.gif

    ඔය පො#නයත් ඉස්සර බිව්වෙ ලාඕජි. දැන් මෙතන ඇමරිකාවෙන් බැස්සා වගේ ටෝක් එක දෙන්නේ.
     
    • Like
    Reactions: sahan50

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ezgif-2-a8c40c4960.gif

    මටනම් ඔය ලෝ කොලිටි තේ වලින් වටවල තමයි සෙට් උනේ ටිකක් හරි හොඳ එකකට. ඉස්සර සෙස්ට බිඋව ඒක හරි නෑ පස්සෙ කොහෙ හරි ගිය වෙලාවක හොඳ තේ එකක් සෙට් උනා අහපුවාම වටවල කිඋව එදා ඉඳල වටවල කියල එකක් බොන්නෙ. සීනි හැඳි 4ක් විතර දාල තේ බොන උනුත් ඉන්නව. සීනි නොදා බොන්න තේ එකක් මම මේ කීවේ. :yes:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ezgif-2-a8c40c4960.gif

    මටනම් ඔය ලෝ කොලිටි තේ වලින් වටවල තමයි සෙට් උනේ ටිකක් හරි හොඳ එකකට. ඉස්සර සෙස්ට බිඋව ඒක හරි නෑ පස්සෙ කොහෙ හරි ගිය වෙලාවක හොඳ තේ එකක් සෙට් උනා අහපුවාම වටවල කිඋව එදා ඉඳල වටවල කියල එකක් බොන්නෙ. සීනි හැඳි 4ක් විතර දාල තේ බොන උනුත් ඉන්නව. සීනි නොදා බොන්න තේ එකක් මම මේ කීවේ. :yes:
    දම්රෝ එකේ තේ කොල එකත් මරු. හැබැයි ඉතින් උන්ට ඉල්ලුමට හරියන සැපයුමක් දීගන්න බෑ. පැකට් ටික ආපු ගමන් බඩූ ඉවරයි

    Tea research institute eke ewa hodai
    කොහෙන් ද ගත්තේ
    ------ Post added on Sep 18, 2024 at 9:04 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ezgif-2-a8c40c4960.gif

    මටනම් ඔය ලෝ කොලිටි තේ වලින් වටවල තමයි සෙට් උනේ ටිකක් හරි හොඳ එකකට. ඉස්සර සෙස්ට බිඋව ඒක හරි නෑ පස්සෙ කොහෙ හරි ගිය වෙලාවක හොඳ තේ එකක් සෙට් උනා අහපුවාම වටවල කිඋව එදා ඉඳල වටවල කියල එකක් බොන්නෙ. සීනි හැඳි 4ක් විතර දාල තේ බොන උනුත් ඉන්නව. සීනි නොදා බොන්න තේ එකක් මම මේ කීවේ. :yes:

    Zesta & @scurvy කියන්නේ වෙනම ආතල් එකක්. :baffled:

    send-you-ceylon-best-tea.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මටත් ඕක notice වුණා

    කිරි තේ බොන කොට අවුල් යනවා
    නිකන්ම කිරි බිව්වම අවුලක් නැහැ
    කිරි coffee එකට දාලා බිව්වමත් අවුලක් නැහැ
     
    • Love
    Reactions: Nidarshana_k

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    දම්රෝ එකේ තේ කොල එකත් මරු. හැබැයි ඉතින් උන්ට ඉල්ලුමට හරියන සැපයුමක් දීගන්න බෑ. පැකට් ටික ආපු ගමන් බඩූ ඉවරයි

    කොහෙන් ද ගත්තේ
    ------ Post added on Sep 18, 2024 at 9:04 PM
    Factory eke outlet eken
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    ජරාවද දීල තියෙන්නේ..
    Zesta bottle eka bn.hena jarawak. Me para compound eka wenas karala wage

    Faaaaak 🤣🤣🤣
    ------ Post added on Sep 18, 2024 at 10:19 PM

    දම්රෝ එකේ තේ කොල එකත් මරු. හැබැයි ඉතින් උන්ට ඉල්ලුමට හරියන සැපයුමක් දීගන්න බෑ. පැකට් ටික ආපු ගමන් බඩූ ඉවරයි
    ඔව් බන්.උන්ගෙ එනකොටම බඩු ඉවරයි.
    ------ Post added on Sep 18, 2024 at 10:20 PM