Zetachain 1000$ airdrop

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,112
    1,171
    113
    මම ලෙසියකට Airdrop share කරන්නේ නැහැ .Zeta chain Airdrop එක හරිම ලේසි වැඩේ 1000$ නිකන්ම ගන්න පුළුවන්. ඉස්සෙල්ලම https://labs.zetachain.com/leaderboard... ලින්ක් එකෙන් යන්න . meta mask wallet එක connect කරන්න . ඒ ගමනම Twitter connect කරන්න . ඊට පස්සේ swap tab එකට ගිහින් swap කරන්න . Geth ගන්න නම් https://goerlifaucet.com. සතියට එක පාරක් කරන්න . යාලුවටත් oyage ලින්ක් එක share කරන්න. සතියට 1ක පාරක් නිසා ලේසි .
    Goreli eth සල්ලි දීලා මේකෙන් ගන්නත් පුළුවන් https://testnetbridge.com/
     

    Attachments

    • 1.PNG
      1.PNG
      36.7 KB · Views: 63
    • 2.PNG
      2.PNG
      23 KB · Views: 70
    • 11.PNG
      11.PNG
      43 KB · Views: 67
    • Haha
    Reactions: zid2021