Elys crypto airdrop opportunity

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Airdrop එකක් ගන්න කැමති අයට චාන්ස් එකක් තියෙනව. ( අතින් සතයක්වත් වියදම් වෙන්නෙ නැහැ). kepler wallet වලට් එක තියෙනවනම් ගිහිල්ල ලොග් වෙලා 1) ෆවුසෙට් එකෙන් ටෙස්ට්නෙට් ටෝකන්ස් නොමිලේ අරගෙන, 2) මේකෙ තියෙන Swap” and “Stake” mission කරන්න. ( සැකයක් තියෙනව නම් අලුතෙන් එකවුන්ට් එකක් හදා ගන්න wallet එකේ මේකටම. airdrop wallet කියල නමකුත් දා ගන්න මතක තියා ගන්න)

    1) ෆවුසෙට් එක - https://testnet.elys.network/faucet
    2) කැමති අය මගෙ රිෆරල් එකෙන් ගිහිල්ල මිෂන්ස් කරන්න. ඒකෙන් මටත් වාසියි, ඔයාලටත් අවාසියක් නැහැ. - https://elys.bonusblock.io?r=VxMFgsaK

    එහෙම නැත්තන් එයාලගෙ මේ ට්වීට් එකේ ඔක්කොම විස්තර සහ ලින්ක්ස් තියෙනව -

    • ස්කෑම් එකක් කියල හිතනව නම් කියල ගුගල් කරල විස්තර හොයල බලන්න - Elys crypto airdrop
    • පුලුවන් නම් මිෂන්ස් daily කරන්න ට්‍රයි කරන්න. ලැබෙන එයාඩ්‍රොප් එක වැඩි වෙයි

    bump
    ------ Post added on Mar 17, 2024 at 10:15 PM