zigo mobile phone වංචාව

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඉතිං බං උඹලට මේකේ නමෙන්ම මේක හොර කොම්පැනියක් කියලා තේරෙන්නේ නැද්ද??:rolleyes: :confused:

    "Serendib Ventures FZC"

    Serendib = ශ්‍රී ලංකාව (අරාබි කාරයෝ හඳුන්වපු නම) :baffled:
    Ventures = ජාවාරම :rofl:

    :cool: Serendib Ventures = ශ්‍රී ලාංකීය ජාවාරම :cool:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28

    ඒ මදිවට ඒකේ ටොයිලට් හෝදන්නයි වැඩේ කරන්නයි එකයි ඉන්නේ. ඌත් සිංහල

    ඕවා ගන්නේ අඩු ආදායම් ලබන අහින්සකයෝ බන්. උන් ආසාවට ගන්නවා. සල්ලි තියෙන උන් බ්‍රෑන්ඩඩ් ඒවට යනවා මිසක් නිකන් දුන්නත් ඕවා ගන්නේ නෑ. පව් වැඩ ඕවා
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    balapu gaman therenawa zigo kiyanne chinese katu bawa, 10,000 ta wage android gannawa nam lankawe hadana greentel hari e-tel hari(un kelinma kiyanawa made in Hong kong(china) kiyala) ganna eka hoda, nethnam dialog k35(chinese "innos" eke hadapu ekak) hodai.

    14-15 idan samsung,sony thiyenawane eka nisa eta wediyen phone gannawa nam oya jara phones diha balannawath one ne.
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඒ මදිවට ඒකේ ටොයිලට් හෝදන්නයි වැඩේ කරන්නයි එකයි ඉන්නේ. ඌත් සිංහල

    ඕවා ගන්නේ අඩු ආදායම් ලබන අහින්සකයෝ බන්. උන් ආසාවට ගන්නවා. සල්ලි තියෙන උන් බ්‍රෑන්ඩඩ් ඒවට යනවා මිසක් නිකන් දුන්නත් ඕවා ගන්නේ නෑ. පව් වැඩ ඕවා

    siraawata bn., mechchara loku gaanakata chinese ekak nm kohomatawt watinne nae.. anika amu boruwane daanne designed in U.A.E. lu., pau bn muu..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    now only i noticed... there SL email address. [email protected]...

    Eureka is the company where i work for... wondering why this company get a email address of their own rather than purchasing high cost facilities like our company provide..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thusha weerasooriya kiyanne mu wenna athi.

    T h u s h
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    wtf machan, mona wunath report karanna wei neda

    thusha weerasooriya kiyanne mu wenna athi.

    T h u s h
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    කොහොම උනත් මේ ගැන හොයලා බලලා දැම්මේ මූ මෙතන සතෙක් වගේ හැසිරුන නිසා. දැන් උනත් මූ මනුස්සයෙක් වගේ ඇත්ත පිලිගන්නවනම් කවෘ උනත් සිංහල කොල්ලෙක්නේ කියලා ත්‍රෙඩ් එක අයින් කරහැකි,

    නැත්නම් sharjah free zone authority රිපෝර්ට් කලානම් උන් ගේම අදිනවා. මොකද එමිරේට්ස් කියන්නේ තනිකරම විශ්වාසය හා ෆ්‍රී ශෝන් බිස්නස් මත දුවන රටක්

    අනික ලංකාවේ පාරිභෝගික සේවා අදිකාරිය

    මූ තවමත් කරපු බොරුව පිලිගන්න කැමති නෑ. ඌ. ඒක පිලිගන්නවනම් අපි ත්‍රෙඩ් එක අයින් කරමු පව්නේ බන්. තව ලොකු ලොකු සද්ද දානවනම් රිපෝර්ට් කරමු., මේ ත්‍රෙඩ් එකම ඉංග්‍රීසියට හරවන්න විතරයි තියෙන්නේ, මොකද මෙතන කිසිම දෙයක් අතින් දාපුවා නෑ. ඇස් ඉදිරිපිට තියෙන සත්‍යය තියෙන්නේ

    කොහොම උනත් මට edit option එක තියෙන්නේ පැය 24යි එලකිරි එකේ ත්‍රෙඩ් එකකට. බලමු ඊට කලින් මෙතුමා රෙද්දක් ඇදන් ඇවිත් ඇත්ත කියලා හැමෝගෙන්ම සමාව ගනීද කියලා. මොකද මෙයා හෙන ලොකු ටෝක්නේ දුන්නේ
     
    :dull::dull: ow neda, kage wunath martket ekak thiyena business ekak :rolleyes:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    :dull::dull: ow neda, kage wunath martket ekak thiyena business ekak :rolleyes:

    ඒ උනත් අපි අනුකම්පා කලාම අරූ මට කියන්නේ මට පොලිසියට කට උත්තර දෙන්න වෙයිලු. බලමු ඌ දක්වන ප්‍රතිචාරය මත තමයි ගේම
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    machn mekata against api banner ekak hadala fb share karamu :yes:
    mun wage eunwa nathi karalama danna one

    ඌ සමාව ගත්තේ නැත්නම් අපි සේරම ගේම ඇදිමු. කොහොමද ඌ දුන්න ටෝක්??