Muttley

Active member
  • Jun 29, 2010
    898
    192
    43
    මචං, අපි zigzag.lk එකෙන් ඩ්‍රෙස් එකක් ඔන්ලයින් ගත්තා. මුන් ඒකේ මැද පටිය එවලා නෑ. එක දවසක් එකෙක් ෆෝන් එක answer කරලා, බලලා කියන්නම් කිව්වා. ඊට පස්සේ කිසිම ෆෝන් එකක් වැඩ කරන්නේ නෑ, outlet වලවත්. Facebook, WhatsApp, online chat එකකින්වත් response එකක් නෑ. කොළඹ outlet එක relocate කරන්න වහලා කියලා Facebook එකේ message එකකුත් දාලා තියෙනවා .

    මුන් එක එක models දාලා photo නම් දානවා, deals දානවා, phone එක ගන්නේ නෑ. කොහෙට හරි complain කරන්න පුළුවන්ද මේක?

    1788939261127.png
     
    • Like
    Reactions: Black Monkey

    Muttley

    Active member
  • Jun 29, 2010
    898
    192
    43
    messenger tamai kare. dan godak kal. aurudu 5-6kata kalin.
    uba Negombo ekata kata kare nedda?
    kisima ekaka 4n wada karanne na ban. FB, Whatsapp, online chat walata wath reply ekak na. Email eka witharai try kale natte. 4n eka ganna nathi un, email ekanam balana ekakwath na. Dan mada patiya natiwa dress eka adinnath ba. Ekama solution eka negambo gihin balana eka, eth gihin enna dress ekata wada ganak yanawa.
     
    • Sad
    Reactions: sunlog

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,557
    113
    හඳට කිට්ටුව
    මචං, අපි zigzag.lk එකෙන් ඩ්‍රෙස් එකක් ඔන්ලයින් ගත්තා. මුන් ඒකේ මැද පටිය එවලා නෑ. එක දවසක් එකෙක් ෆෝන් එක answer කරලා, බලලා කියන්නම් කිව්වා. ඊට පස්සේ කිසිම ෆෝන් එකක් වැඩ කරන්නේ නෑ, outlet වලවත්. Facebook, WhatsApp, online chat එකකින්වත් response එකක් නෑ. කොළඹ outlet එක relocate කරන්න වහලා කියලා Facebook එකේ message එකකුත් දාලා තියෙනවා .

    මුන් එක එක models දාලා photo නම් දානවා, deals දානවා, phone එක ගන්නේ නෑ. කොහෙට හරි complain කරන්න පුළුවන්ද මේක?

    View attachment 269681

    Dan ithin patiya aran belle wela dagannada?

    onna ohe paduwe indapan.
     
    Podda97

    Junior member
  • Mar 20, 2026
    39
    26
    18
    දන්න නැති මගුල් කතා නොකර හිටපං. Outlet එකක් Relocate කරද්දී Customer Service එක Busy වෙන එක සාමාන්‍ය දෙයක්. අනිත් එක Social Media වල Photos/Models දාන්නේ උන්ගේ Marketing Team එකෙන් Autoschedule කරලා. ඒකටයි Customer Care එකටයි සම්බන්ධයක් නෑ කියලා පොඩි එකෙක්ට වුණත් තේරෙනවා.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    898
    192
    43
    දන්න නැති මගුල් කතා නොකර හිටපං. Outlet එකක් Relocate කරද්දී Customer Service එක Busy වෙන එක සාමාන්‍ය දෙයක්. අනිත් එක Social Media වල Photos/Models දාන්නේ උන්ගේ Marketing Team එකෙන් Autoschedule කරලා. ඒකටයි Customer Care එකටයි සම්බන්ධයක් නෑ කියලා පොඩි එකෙක්ට වුණත් තේරෙනවා.
    Itin online customer service ekath busy wenawada physical outlet ekak move karaddi? :lol: :lol:

    online offline ekak wath wada na machan
    ------ Post added on Sep 9, 2026 at 5:36 PM