Zip file ගැන

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Zip file එකක් download කරල ඒක extract කලොත් විතරද virus තියෙනවනම් pc එකට හානියක් වෙන්නෙ ?

    Zip file එක extract කරන්න කලින් windows defender එකෙන් scan කරන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: kinkon

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Zip file එකක් download කරල ඒක extract කලොත් විතරද virus තියෙනවනම් pc එකට හානියක් වෙන්නෙ ?

    Zip file එක extract කරන්න කලින් windows defender එකෙන් scan කරන්න පුළුවන් ද?
    Password protected nattam scan karanna puluwan...
    Extract kala pamanin ma infect wenne na.. files open karanna ona

    Windows walata wada lesiy ban Linux walata virus liyanna.. open sourcene... desktop widiyata popular nathi nisa wadiya virus na itin
    ------ Post added on Feb 25, 2023 at 12:54 PM
     
    • Like
    Reactions: Asmodeus