Zip_පාස්වර්ඩ් උදව්

Lady Bird

Member
Jun 2, 2012
7
0
0
Colombo
Zip_පාස්වර්ඩ් උදව්

එළකිරි යාළුවනේ, මම එළකිරි සයිට් එකට කලින් ඉදලා ආවට අද තමයි රෙජිස්ටර් උනේ.
මම මේ ZIP ෆයිල් එකක් සම්බන්දයෙන් ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. එකට උදව්වක් ඉල්ලගන්න තමයි මේ උත්සහ කරන්නේ.

මම මේ පහල තියෙන ටොරන්ට් ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරා.


එකේ තියෙන ෆයිල් ඒක ZIp කරලා පාස්වර්ඩ් දාලා තියෙන්නේ. ඒ පාස්වර්ඩ් ඒක මම දන්නේ නැහැ.
ඒක හොයා ගන්නේ කොහොමද? ඒ ටොරන්ට් ෆයිල් එකේම තියෙනවා තව පොඩි ෆයිල් එකකුත්. එකේ තියෙන විස්තරේ තමයි මේක.
මේ සයිට් එකට ගිහිල්ලා බැලුවත් පාස්වර්ඩ් ඒක හොයා ගන්න විදියක් නැහැ., මම දැන් ගොඩක් වෙලා ඉදලා මේකේ පාස්වර්ඩ් ඒක හොයලා දැන් එපා වෙලා ඉන්නේ.

මට දැන් හරිම මහන්සියි, කාටහරි පුලුවන්ද මට මේ පාස්වර්ඩ් ඒක හොයා ගන්න විදියක් කියලා දෙන්න. අනේ ප්ලීස්,


Get the password at

http://www.regularmonkey.com/

Have fun,
Regular Monkey team
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බැලුවා. හරි යන්නේ නැහැ. මේකේ පාස්වර්ඩ් ඒක අයින් කරන්න විදියක් දන්නේ නැද්ද?

    password ain karna nam puluwan , password recover, zip password finder wage ekakin, aeth sure ma na , ban :eek: poddak Blog wala balapn Ubata Oni sit 1 Password gan athi:)
    File 1 mokak da ban ..? Software ,music, film, pdf...???
     

    Lady Bird

    Member
    Jun 2, 2012
    7
    0
    0
    Colombo
    password ain karna nam puluwan , password recover, zip password finder wage ekakin, aeth sure ma na , ban :eek: poddak Blog wala balapn Ubata Oni sit 1 Password gan athi:)
    File 1 mokak da ban ..? Software ,music, film, pdf...???

    රිප්ලයි කලාට ස්තුතියි.

    ෆිල්ම් එකක්. American Reunion(2012) කියන ෆිල්ම් ඒක. කලින් මේ ෆිල්ම් එකේ වෙන කොපියක් ඩවුන්ලෝඩ් කරා. ඒක කැමරා කොපියක්. මම ඔය උඩින් ටොරන්ට් ලින්ක් ඒක දාලා තියෙන්නේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    oya wage torrent godak ewa fake ewa machan.

    meeta passe download karaddi comments balala download karanna. ;)