Zip_පාස්වර්ඩ් උදව්
එළකිරි යාළුවනේ, මම එළකිරි සයිට් එකට කලින් ඉදලා ආවට අද තමයි රෙජිස්ටර් උනේ.
මම මේ ZIP ෆයිල් එකක් සම්බන්දයෙන් ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. එකට උදව්වක් ඉල්ලගන්න තමයි මේ උත්සහ කරන්නේ.
මම මේ පහල තියෙන ටොරන්ට් ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරා.
එකේ තියෙන ෆයිල් ඒක ZIp කරලා පාස්වර්ඩ් දාලා තියෙන්නේ. ඒ පාස්වර්ඩ් ඒක මම දන්නේ නැහැ.
ඒක හොයා ගන්නේ කොහොමද? ඒ ටොරන්ට් ෆයිල් එකේම තියෙනවා තව පොඩි ෆයිල් එකකුත්. එකේ තියෙන විස්තරේ තමයි මේක.
මේ සයිට් එකට ගිහිල්ලා බැලුවත් පාස්වර්ඩ් ඒක හොයා ගන්න විදියක් නැහැ., මම දැන් ගොඩක් වෙලා ඉදලා මේකේ පාස්වර්ඩ් ඒක හොයලා දැන් එපා වෙලා ඉන්නේ.
මට දැන් හරිම මහන්සියි, කාටහරි පුලුවන්ද මට මේ පාස්වර්ඩ් ඒක හොයා ගන්න විදියක් කියලා දෙන්න. අනේ ප්ලීස්,

poddak Blog wala balapn Ubata Oni sit 1 Password gan athi