Zoho Mail වෙනුවට Free දෙන හොද එකක් කියන්න බලන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Zoho Mail වෙනුවට Free දෙන හොද එකක් කියන්න බලන්න

    Zoho Mail වෙනුවට භාවිතා කරන්න පුලුවන් Free දෙන හොද එකක් කියන්න බලන්න. මට ඕනේ Domain එකෙන් හදන Mail එක Forwarding කරගන්න. Cloudflare භාවිතා කරන නිසා Namesilo එකෙන් ඒක දුන්නත් වැඩේ කරගන්න බැහැ.

    Zoho Reg වෙනකොට කරන්ට් එක ගිහින් වැඩේ කෙළ උනා දැන් එකේ අය Reg වෙන්නේ බැහැ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Zoho Mail වෙනුවට භාවිතා කරන්න පුලුවන් Free දෙන හොද එකක් කියන්න බලන්න. මට ඕනේ Domain එකෙන් හදන Mail එක Forwarding කරගන්න. Cloudflare භාවිතා කරන නිසා Namesilo එකෙන් ඒක දුන්නත් වැඩේ කරගන්න බැහැ.

    Zoho Reg වෙනකොට කරන්ට් එක ගිහින් වැඩේ කෙළ උනා දැන් එකේ අය Reg වෙන්නේ බැහැ.

    ai?.............ehema wenna kohethma ba......mata zoho account 2k thiyenawa....:D:D

    kohe hari awulak nam....zoho customer service ekata mail ekak daanna.....:yes::yes:

    mama danata danna widiyata free dena hodama mail service eka oka witharai.....

    nathnam ithin google thmai....reliable...eth ithin gewanna wenawa....

    :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    cookies ehema ain karala register venna. ehema register venna barikamaknum na. email eka thiyenava kiyanavanum log venna try karala balanna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ai?.............ehema wenna kohethma ba......mata zoho account 2k thiyenawa....:D:D

    kohe hari awulak nam....zoho customer service ekata mail ekak daanna.....:yes::yes:

    mama danata danna widiyata free dena hodama mail service eka oka witharai.....

    nathnam ithin google thmai....reliable...eth ithin gewanna wenawa....

    :yes::yes:

    මචන් Zoho Account එකකින් එක Mail එකයි හදන්න පුලුවන්. මම එකේ Reg වෙලා Domain වෙරිෆයි කරලා අලුත් Mail Account හැදුවා ඔය Image එකේ පේන තැනදී ඔතනදි ලයිට් ගියා. ඊට පස්සේ මම Account log වෙලා Cpanel යන්න බැහැ ඔය Image එකේ තියෙන තැනට යන්නේ. එකේ තියෙන තැනින් ඉස්සරහට යන්න Mail Account එකක් හදන්න කියලා එනවා. එත් දැන් Mail Account හැදිලා තියෙන නිසා තව එකක් හදන්න බැහැ මොකද Free Account එකේ Mail Account 1 හදන්න පුලුවන්. ඔන්න ඕකයි මචන් කෙස් එක

    SILc4zO.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    www.mail.yandex.com

    man use karanne meka supiri ban.. 15GB denawa

    mail app ekata instant update enawa

    මන් එකෙන් හදා ගත්ත ඒක පට්ට මචන්. උන් DNS Hosting දෙනවා නේ Cloudflare අයින් කරලා ඒක දැම්මා. උන් හැබැයි මට දුන්නේ 10GB
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Zoho Mail වෙනුවට භාවිතා කරන්න පුලුවන් Free දෙන හොද එකක් කියන්න බලන්න. මට ඕනේ Domain එකෙන් හදන Mail එක Forwarding කරගන්න. Cloudflare භාවිතා කරන නිසා Namesilo එකෙන් ඒක දුන්නත් වැඩේ කරගන්න බැහැ.

    Zoho Reg වෙනකොට කරන්ට් එක ගිහින් වැඩේ කෙළ උනා දැන් එකේ අය Reg වෙන්නේ බැහැ.

    Ai bn ube email eka forward karanna puluwan neda gmail walata