ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමූ බව දැනුම් දී සිටී.
2008 වසරේ දී ඇරඹි ඉන්දියානු බහුජාතික සමාගමක් වන Zomato, 2019 වසර වන විට රටවල් 24 ක නගර 10,000 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ සේවා සැපයුම්කරුවෙකු විය.
2008 වසරේ දී ඇරඹි ඉන්දියානු බහුජාතික සමාගමක් වන Zomato, 2019 වසර වන විට රටවල් 24 ක නගර 10,000 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ සේවා සැපයුම්කරුවෙකු විය.

join una talabat kiyala ekak ekka