Zomato ශ්‍රී ලංකාව හැරයයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමූ බව දැනුම් දී සිටී.

    2008 වසරේ දී ඇරඹි ඉන්දියානු බහුජාතික සමාගමක් වන Zomato, 2019 වසර වන විට රටවල් 24 ක නගර 10,000 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ සේවා සැපයුම්කරුවෙකු විය.

    zomato1.jpg
     
    • Like
    Reactions: sumane20

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Why a tech company leaves country?
    They should be the last category to leave the country because they don’t involve in any imports/exports through customs.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Why a tech company leaves country?
    They should be the last category to leave the country because they don’t involve in any imports/exports through customs.
    උන්ගෙ බිස්නස් එක මොකද්ද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මං දැක්කා කොහේහරි, Zomato ලා, ලංකාවෙන් අයින් උනේ, දැනට සෑහෙන්න කාලෙකට කලින් කියල 2019 - 2020 වගේ. Zomato නම් තිබ්බත් වැඩක් නෑ. අඩුමගානෙ Restaurant Menu වත් Update කරලා තිබ්බෙ නෑ (අවුරුදු 4 කට වගෙ කලින්).

    https://www.businessinsider.in/busi...ingapore-and-lebanon/articleshow/87639773.cms