Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කොරොනා වලට දෙන වැක්සින් එකෙ අතුරුපලයක් විදියට මිනිස්සු සොම්බි වෙයිද?
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,305
    4,097
    113
    කොරොනා වලට දෙන වැක්සින් එකෙ අතුරුපලයක් විදියට මිනිස්සු සොම්බි වෙයිද?
    Zombie වෙන එකක්නං නෑ .හැබැයි අතුරුඵලයක් විදිහට වෙන දරුණු ලෙඩක් හැදිලා ඒකටත් උංම බේත් හදල වැඩි ගානකට විකුනන සීන් එකක් යන්න පුලුවන්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    Zombi season එක එන්න තව සෑහෙන කල් තියෙනවා. එතකොට ඉතින් උබල අපි කොහේ ඉපදිලා ඉදීද දන්නෙ නෑ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    හොද සිතුවිල්ලක්... එහෙම උනොත් මරු බං.. පර්ජ් නයිට් එනව වීකෙන්ඩ්ස් වල එහෙනම්...අම්මට හුඩු මම නම් කැලේ හොර ගහක් මුදුනේ තමා ඉන්නේ එදාට...
    9g0CVSqj-kc.jpg
    ​
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya