කොරොනා වලට දෙන වැක්සින් එකෙ අතුරුපලයක් විදියට මිනිස්සු සොම්බි වෙයිද?
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 13, 2020 #1 කොරොනා වලට දෙන වැක්සින් එකෙ අතුරුපලයක් විදියට මිනිස්සු සොම්බි වෙයිද? Reactions: D_Mad and negombokollo
hichchiputha Well-known member Jan 3, 2018 39,786 35,636 113 වොන්ඩර් ලැන්ඩ් Aug 13, 2020 #2 Reactions: D_Mad
negombokollo Well-known member Oct 8, 2012 4,234 4,030 113 Aug 13, 2020 #3 Mohowk said: කොරොනා වලට දෙන වැක්සින් එකෙ අතුරුපලයක් විදියට මිනිස්සු සොම්බි වෙයිද? Click to expand... Zombie වෙන එකක්නං නෑ .හැබැයි අතුරුඵලයක් විදිහට වෙන දරුණු ලෙඩක් හැදිලා ඒකටත් උංම බේත් හදල වැඩි ගානකට විකුනන සීන් එකක් යන්න පුලුවන් Reactions: D_Mad and aneasarayana
Mohowk said: කොරොනා වලට දෙන වැක්සින් එකෙ අතුරුපලයක් විදියට මිනිස්සු සොම්බි වෙයිද? Click to expand... Zombie වෙන එකක්නං නෑ .හැබැයි අතුරුඵලයක් විදිහට වෙන දරුණු ලෙඩක් හැදිලා ඒකටත් උංම බේත් හදල වැඩි ගානකට විකුනන සීන් එකක් යන්න පුලුවන්
pathaleiretta Well-known member Aug 18, 2015 9,204 21,028 113 Aug 13, 2020 #4 Zombi season එක එන්න තව සෑහෙන කල් තියෙනවා. එතකොට ඉතින් උබල අපි කොහේ ඉපදිලා ඉදීද දන්නෙ නෑ Reactions: D_Mad
PHBhagya Well-known member Feb 26, 2020 25,007 3 118,547 113 Gampaha Aug 14, 2020 #5 සතියට චිත්රපටි කීයක් බලනවද? Reactions: NRTG and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Aug 14, 2020 #6 හොද සිතුවිල්ලක්... එහෙම උනොත් මරු බං.. පර්ජ් නයිට් එනව වීකෙන්ඩ්ස් වල එහෙනම්...අම්මට හුඩු මම නම් කැලේ හොර ගහක් මුදුනේ තමා ඉන්නේ එදාට... Last edited: Aug 14, 2020 Reactions: PHBhagya
හොද සිතුවිල්ලක්... එහෙම උනොත් මරු බං.. පර්ජ් නයිට් එනව වීකෙන්ඩ්ස් වල එහෙනම්...අම්මට හුඩු මම නම් කැලේ හොර ගහක් මුදුනේ තමා ඉන්නේ එදාට...
W wasantha99 Well-known member Jan 2, 2018 4,724 1,480 113 Aug 14, 2020 #7 Ehemath wenna puluwan Reactions: D_Mad