UR correctZombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන?![]()
feeling little dizzy
UR correctZombie කේස් එකක් වගේ වෛරස් එකක් තියෙනවද මේ දවස්වල. මොලයට ස්නායු පද්ධතියට බලපාන බැලන්ස් එක නැති වෙන වගේ වෛරස් එකක් ? අයිඩියා එකක් තියෙනවද මේ ගැන?![]()
නෑ බෝ වෙන සීන් එකක්
මොකක් වෙලාදඅඩි ඔෆිස් එකේ කෙල්ලෙක්ට පැත්තක් පණ නෑ මගේ උනානේ.
una hadil a hoda vuna vithrayiමොකෑ වෙලා තියෙන්නේ?
අඩෝ මාත් හිතුවෙ එහෙම බං ,බ්ලඩ් ටෙස්ට් එකකුත් කරා කිසි අව්ලක් නෑ ඔක්කොම නෝමල්mama hithuva pressure kiyala ekath normal
මොකක්ද ප්‍රතිකාරය?බෝවෙන්න බැරිකමක් නෑ..
හැබැයි දිලීර නිසා ලේසියෙන් Control කරන්න පුළුවන් වෙයි
තරහ ගන්ට දෙයක් නෑ උන්දැට.. ගම් පළාත ඇහුවේ බොල මොකෑ ගෑව නිසා..මන් කොහ උනාම ඔහෙට මොකෑ