යාලුවනේ Zoning out කියන්නේ මානසික තත්වයක් ලු..
මේක සිංහලෙන් සරලව පැහැදිලි කරල දෙනවද පොඩ්ඩක්..
ගූගල් කලාමත් එනවා... මොකක්ද මේ තත්වය ? මනසේ පාලනය නැතිව යාමක්ද ?
Zoning out
Featured snippet from the web
What causes it? Often, zoning out just means your brain has switched over to autopilot. This can happen when your brain recognizes that you can complete your current task, whether that's folding laundry or walking to work, without really thinking about it. So you go into default mode

අඩේ මෙහෙම ලෙඩත් තියෙනවද?? drive කරන ගමන් ඔහොම වුනොත් ලෝක අවුලක්නෙ වෙන්නේ