ZOOM ආතල් ශ්‍රීලංකා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    යකෝ මුන්ට වගකීමක් ඇතිව වැඩක් කරන්න බැරි හැටි. ඉතිං රටක් දියුණු වෙයිද? Online Class එකක් කියන්නේත් ක්ලාස් එකක්ම තමයි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ගුරුපදවිය කියන එක සුදුසු නැති අයත් ඉන්නවා, එයාලා ළමයින්ට ඕන එකයි එපා එකයි දෙකම කියනවා ළමයින්ව class එකට ගෙන්න ගන්න ඕනවට , ඔහොම joke එකට කියන ඒවා කරන්න යන ඕලමොට්ටලයොත් ඉන්නවා ඒ අතරේ
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ගුරුපදවිය කියන එක සුදුසු නැති අයත් ඉන්නවා, එයාලා ළමයින්ට ඕන එකයි එපා එකයි දෙකම කියනවා ළමයින්ව class එකට ගෙන්න ගන්න ඕනවට , ඔහොම joke එකට කියන ඒවා කරන්න යන ඕලමොට්ටලයොත් ඉන්නවා ඒ අතරේ
    අඩෝ උඹ ඔය වීඩියෝ එක බැලුවේ නෑ නේද.