ඒක හරියන්නේ නෑ බං.. ගොඩක් ළමයි දන්නේ zoom use කරන්න.. teams වලට switch වෙන්න ගියහම කෙල්ලන්ට ලෝකේ නැති ප්රශ්න..use teams
Gmail eke තියෙන ඔප්ෂන් එක use කරන්න Data yanavath අඩුයි...Zoom එකේ විනාඩි 40න් 40ට cut නොවී එක මුදල් නොගෙවා ඒක දිගටම meeting එකක් කරන්න ක්‍රමයක් දන්නවද?
( එහෙම schedule කරලා කරන ක්‍රමයක් ගැන මම අහල තියනවා)
කොහොමද බං කරන්නේ?Meetings schedule karanna ekama meeting eka paya1/2 n 1/2 ta ehema kalayak dik karala karagena yana paya bage iwara unata passe pata gaana anik ekata switch wenawa
එල. මන් බලනම්.
ඒ මොකක්ද බං? Google meet ද?Gmail eke තියෙන ඔප්ෂන් එක use කරන්න Data yanavath අඩුයි...
එලTry this method. I haven't tried it at all as the's no requirement for myself.
https://www.techadvisor.com/how-to/software/zoom-40-minute-limit-3785767/