speed eka kohomada mekata 100 ta wada add karanna puluonedaඅපි දැනටමත් මේක තමා පාවිච්චි කරන්නෙ.
time limit නෑ..
zoom එකට වඩා Audio quality එක හොඳයි.
app එකක් ඕනෙ නෑ.Browser එකෙන් වැඩ.
එකම අවුල රෙකෝඩින් නැති එක.ඒකට Chrome Extension එකක් දාල කරනව.
speed hodai.lag wena scene nam naha.apinam ofc eke 20 wage thama uparima yanne.100 nam danne naspeed eka kohomada mekata 100 ta wada add karanna puluoneda