Zoom වෙනුවට රජයෙන් අලුත් ඇප් එකක්

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අපි දැනටමත් මේක තමා පාවිච්චි කරන්නෙ.

    time limit නෑ..
    zoom එකට වඩා Audio quality එක හොඳයි.

    app එකක් ඕනෙ නෑ.Browser එකෙන් වැඩ.

    එකම අවුල රෙකෝඩින් නැති එක.ඒකට Chrome Extension එකක් දාල කරනව.
     

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    අපි දැනටමත් මේක තමා පාවිච්චි කරන්නෙ.

    time limit නෑ..
    zoom එකට වඩා Audio quality එක හොඳයි.

    app එකක් ඕනෙ නෑ.Browser එකෙන් වැඩ.

    එකම අවුල රෙකෝඩින් නැති එක.ඒකට Chrome Extension එකක් දාල කරනව.
    speed eka kohomada mekata 100 ta wada add karanna puluoneda
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    නා ගන්නයි යන්නෙ 🤣 owa හදන්න හිතන තරමි ලේසි na🤪