Zoom lk එක වැඩ නැද්ද කියල ElaKiri එකෙන්ද අහන්නේ. ඒකේ අයිතිකාරයා දන්නවනම් වහ කාලා මැරෙයි ඔයි![]()

ay machan ehema ahanna honda nadda? mama danne naha ne ban![]()

නෑ නෑ එහෙම අවුලක් නෙවෙයි ඉතින් ඒකත් තවත් forum site එකක් නේහ්![]()

google chrome eken dns maru karan yanna puluwan,mama nam giye ehemayi.
slt mokakhari awulak atte mn hithana widihata.
mokada dialog anik eewa mewalin yanna puluwan athi.
DNS eka marru karaa, eth hari yanne naha ban. mama google dns eka damme. uba damme mona dns eka da?

ay danne naha neda machan case eka?

