Zoom packages

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචන් 300කට විතර Class කරන්න zoom package එකක් ගන්න ඕනෙ.
    20$ විතරනෙ වෙන්නෙ මාසෙකට.

    ලංංකාවෙ zoom resellers ල ඉන්නව නේ?
    උන්ගෙන් ගත්තොත් අඩුවට ගන්න පුලුවන්ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මාසෙටනෙ 20
    අවුරුද්දකට 240ක්

    50,000 ක් වත් නෑනෙ මහත්තයා

    1624772621665.png
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    මචන් 300කට විතර Class කරන්න zoom package එකක් ගන්න ඕනෙ.
    20$ විතරනෙ වෙන්නෙ මාසෙකට.

    ලංංකාවෙ zoom resellers ල ඉන්නව නේ?
    උන්ගෙන් ගත්තොත් අඩුවට ගන්න පුලුවන්ද?
    adunana university lec ta kiyala, recurring learn.zoom ekak hada ganin.