වීඩියෝ එකක් ප්ලේ කළාම සද්දෙ ඇහෙන්නෙ නෑනෙ කොහොමද හදා ගන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,575 1 42,688 113 Jun 20, 2021 #1 වීඩියෝ එකක් ප්ලේ කළාම සද්දෙ ඇහෙන්නෙ නෑනෙ කොහොමද හදා ගන්නෙ Reactions: NRTG and Solo Rider
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,016 113 No Where Jun 20, 2021 #2 Dan na. Reactions: Solo Rider
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans Jun 20, 2021 #3 Google කරන්ට Reactions: Solo Rider
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Jun 20, 2021 #4 Titile : zoom screen share Content : වීඩියෝ එකක් ප්ලේ කළාම සද්දෙ ඇහෙන්නෙ නෑනෙ කොහොමද හදා ගන්නෙ Tharusha_peiris said: Google කරන්ට Click to expand... Reactions: Solo Rider, lgayyamp, Walter Hartwell White and 3 others
Titile : zoom screen share Content : වීඩියෝ එකක් ප්ලේ කළාම සද්දෙ ඇහෙන්නෙ නෑනෙ කොහොමද හදා ගන්නෙ Tharusha_peiris said: Google කරන්ට Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,575 1 42,688 113 Jun 20, 2021 #5 ගූගල් කරනවට වඩා උඹලගෙන් අහන එක ලේසියි මඟුල හෙව්ව නෝ අයිඩියා Reactions: Thilantdm, salitha22 and Solo Rider
dilann Well-known member Jul 6, 2018 66,247 164,384 113 එකමත් එක රටක Jun 20, 2021 #6 මෙන්න මේක දන්න එකෙක් කියල දීපං බන්.................. Reactions: NRTG, lgayyamp, Solo Rider and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jun 20, 2021 #7 BUMPER idpn kawruu hri kyl dei ubata Reactions: willpower, lgayyamp, Solo Rider and 1 other person
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Jun 20, 2021 #8 screen share karala hariyannaa eekata. speaker share karapan Reactions: salitha22, Voltage, lgayyamp and 3 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,332 113 98 හෝමාගම Jun 20, 2021 #9 Zoom පාවිච්චියක් නෑනෙ Reactions: willpower, NRTG and AnuradhaRa
lgayyamp Well-known member Jan 16, 2019 3,477 3,531 113 කොලොම්පුරේ Jun 20, 2021 #10 B U M P Click to expand... Reactions: Solo Rider, willpower, NRTG and 1 other person
Giant Well-known member Jan 24, 2016 7,325 8,872 113 Jun 20, 2021 #11 උඹ කියන එක තේරුනේ නෑ මචං ස්ක්රින් එකක් ෂෙයා කරලා ඒකේ වීඩියෝ එකක් ප්ලේ කරන්නද Reactions: Solo Rider and NRTG
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island Jun 20, 2021 #12 Reactions: Solo Rider and NRTG
stasia Well-known member May 28, 2018 12,814 26,355 113 כדור הארץ Jun 20, 2021 #13 අනේ මන්දා උඹ ඕවා අත පත ගාන්නේ නැතුව ඉඳපන්කො. මැසිමක් ඇල්ලුවා කියන්නේ thread එකක්. Reactions: Voltage and DjAnomaly
Giant Well-known member Jan 24, 2016 7,325 8,872 113 Jun 20, 2021 #14 මැසිමක් නෙමේ හුස්මක් උඩට ඇද්දත් ත්රෙඩ් එකක්
samitharandhika Active member May 15, 2010 317 163 43 Jun 20, 2021 #15 Screen eka sahre karanamakota option ekka enawa... computer sound share kiyala.. ethakota hari Reactions: AnuradhaRa, Solo Rider and NRTG
AnuradhaRa Well-known member Dec 25, 2010 61,575 1 42,688 113 Jun 21, 2021 #16 Giant said: උඹ කියන එක තේරුනේ නෑ මචං ස්ක්රින් එකක් ෂෙයා කරලා ඒකේ වීඩියෝ එකක් ප්ලේ කරන්නද Click to expand... ඔව්
Giant said: උඹ කියන එක තේරුනේ නෑ මචං ස්ක්රින් එකක් ෂෙයා කරලා ඒකේ වීඩියෝ එකක් ප්ලේ කරන්නද Click to expand... ඔව්
Zeuz Well-known member Oct 2, 2020 8,930 15,571 113 Somewhere in this world Jun 21, 2021 #17 AnuradhaRa said: වීඩියෝ එකක් ප්ලේ කළාම සද්දෙ ඇහෙන්නෙ නෑනෙ කොහොමද හදා ගන්නෙ Click to expand... Reactions: AnuradhaRa