Zoom, Whats up wage daganna puluwan, year 9 lamayekta ganna Lap ekaka configurations monawada?

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Meka mama danna kenekta.

    Zoom, Whats up wage daganna puluwan, year 9 lamayekta ganna Lap ekaka configurations monawada?

    porata spend karanna puluwan 25000 - 30000 wage.

    suggestions denna
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමනේ මචන් කෙල්ලෙක්ට නම් බ්‍රෑන්ඩ් නිව් අරන් දීපන් .මොකද ඕකුන් එක එක ඒවා ඔබලා ඕක කඩාගත්තම වොරන්ටි තියන නිසා අව්ලක් නැති වෙයි ,

    කොල්ලෙක් නම් යුස්ඩ් හොද එකක් අරන් දෙන්න මොකද ඕකුන් යාලුවන්ගෙන් අහගෙන ඇවිල්ල ගලවනවා ,අප්ග්‍රේඩ් කරන්න හදනවා ,එක එක ජිල්මාට් කරනවා මෙච්චර ලොකු වෙලත් අපි කරන එකෙන්

    එකකට යන්න කෝකටත් තයිලේ

    Core i3 -i5
    8GB ram

    128 SSD
    1TB HDD

    15- 16 Inch Screen

    Dedicated Graphics tiyana ekakata
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    used desktop hari nathnam phone ekak hari aran dipan.
    oya ganan wala lap walin wada karala e lamayata igena ganna ekath epa weyi,(dan software hariyata owage wada naha bro)
     
    • Love
    Reactions: praveendpa