zoomline මු වගේ හොරු එලවපල්ලා

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    boru talks ban. hehe it is useless to argue.
    වචන පැටලිලා බිට්කොයින් ගාලා දැන් ආයෙත් ඇවිත් නෙ?
    කෝ බන් අර බිට්කොයින් වලින් සයිට් වලට ගෙවන කතාවට උත්තර?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    it is useless to argue.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    boru talks ban. hehe it is useless to argue. he is trying to cover ass with PayPal. But PayPal doesn't give a shit
    උඹ දන්න තරම අපි දන්නවා නෙ බන්
    නා ගත්තම කඩ්ඩෙන් ටෝකක් දාලා පයිනවා :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    it is useless to argue.
    උබට පැටලුණ එක උබ පිළි ගන්න කැමති නැහැ
    ත්‍රේඩ් එකේ අර තරම් පැහැදිලිව තියෙද්දිත් උඹ බිට්කොයින් ගැන මොනාද හෙන පල් හෑල්ලක් ගහනවා
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබට පැටලුණ එක උබ පිළි ගන්න කැමති නැහැ
    ත්‍රේඩ් එකේ අර තරම් පැහැදිලිව තියෙද්දිත් උඹ බිට්කොයින් ගැන මොනාද හෙන පල් හෑල්ලක් ගහනවා

    :lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් ඔය කියන්නෙ මගේ සයිඩ් එක ගැන නෙ, උඹ නෙ බයර්
    උබ මට සල්ලි එවනවා, හිතපන් මම පොල්ලක් තිබ්බා කියලා
    උඹට නිකම්ම ඩිස්පියුට් එකක් දාන්න තියෙන්නෙ
    ඊට පස්සෙ පේපල් එකෙන් මට ඩොකියුමන්ට් එවන්න කියනවා, දැන් මම උබලාගෙ ඇඩ්‍රස් එකට මොකුත් යවලා නැති නිසා මට උන්ට දෙන්න ට්‍රැකින් කෝඩ් එකක් නැහැ
    එතකොට නිකම්ම උබට රීෆන්ඩ් එකක් ලැබෙනවා

    ඊබේ එකේ බඩු අරන් ඒක ගෙදරටත් ආවහම රීෆන්ඩ් ගන්න උන් ඉන්නවා බන් ඕන තරම්
    එහෙව් එකේ මේක ගන්න මහ දෙයක් කරන්න ඕන නැහැ :lol:
    එල දැන ගන්න ඇහුවේ...
    11.gif

    ඕක තිබ්බේ buyer documents එවන්න ඕන කියල ...
    You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.

    any way good luck
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එල දැන ගන්න ඇහුවේ...
    11.gif

    ඕක තිබ්බේ buyer documents එවන්න ඕන කියල ...
    You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.

    any way good luck
    කොතනද මචන් ඕක තිබ්බෙ?
    බයස්ලට නිකම්ම ආවෙ නැහැ කිව්වම ඇති, වෙන මුකුත් ඩොකියුමන්ට් ඕන නැහැ
    මාව අන්ශුවර් නම් පේපල් ගැන දන්න පරණ කට්ටිය ගෙන් අහලා බලපන් ටිකක්
    රීෆන්ඩ් ගන්න පුළුවන් පට ගාලා :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈ.. සූම්ලයින් එහෙම එකෙක්ද.. ඈ.. අම්මෝ.. ඈ.. අඩෝ.. ඈ..

    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    ප්‍රමාණය ගැන දුක් වෙන්නෙපා සහෝදරයා.. අනික පොල්ගස් කිතුල් ගස් සයිස් තිබ්බෝත් තමයි හොද කියලා හිතෙන් තැවි තැවි ඉන්නෙපා. ගැහැණියක සංවේදී කලාප අඟල් 6-7 ගැඹුරෙන් නැහැ. මුල් අඟල් 1-2 සීමාවේ ගැහැණිය උපරිම තෘප්තියට පත්කරන්න පුළුවන් සංවේදි ස්ථාන. ඒ නිසා අච්චර දිග වුනෝත් හොදයි මට තියෙන්නේ මෙච්චරනේ.. ඒ නිසා සතුටු කරන්න පුළුවන් වෙයිද කියලා හිත දුර්වල නොකරගෙන.. තියෙන ප්‍රමාණයෙන් මට සතුටු කරන්න පුළුවන් කියන හිතේ ශක්තිය ඇති කරගන්න.අප්‍රිකන් කාරයෝ ,සුද්දන්ගේ වගේ මොල්ගස් නොතිබ්බට.. ලංකාවේ කොල්ලන්ගේ ප්‍රමාණය ඉහටත් උඩින් වැඩකිඩ පෙන්වන්න.. ඒ නිසා බොරු බයක් ඇති කරගන්නෙපා සහෝදරයා... ඔයාට පුළුවන්.. අගේට අදාල දේට වගකියන්න.. තව දෙයක් වන්මෑන් ෂෝ නොදා.. මට විතරක් ආතල් එක ලැබුණොත් ඇති කියලා නොහිතා බිරිඳ එක්ක හොද අවබෝධයකින් ඇගයේ රුචිඅරුචිකම් තේරුම් අරන්.. දෙන්නාම කැමැති පොෂිසන් තෝරගෙන.. බිරිඳගේ සතුටට මුල් තැන දීලා වැඩේ පටාන් ගන්න.. එතකොට තේරෙවි ප්‍රමාණය ගැන හිතලා දුක් වෙච්ච එක කොච්චර මෝඩකමක්ද කියලා..
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    :lol::lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ

    අනිවා සහෝ :lol: