Zootopica Youtube Channel

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,853
    6,989
    113
    අපේ දිහෑ
    channels4_banner.jpg


    Zootopica

    මේ තියෙන්නෙ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිම උරග ජීව විද්‍යාඥයකු වන ආචාර්ය රුචිර සෝමවීර ගේ යූටියුබ් චැනල් එක....
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අද්‍යනාංශයේ හිටපු ආචාර්යවරයකු වන ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ සිට තම පර්‍යේශණ කරගෙන යනු ලබනවා..
    සතුන් හා සම්බන්ධව සමාජයේ ප්‍රචලිත වී ඇති මතවාද පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම් හා ඔහුගේ පර්‍යේශණ පිළිබඳවත් වීඩියෝ තියෙනවා...
    සමහර පැහැදිලි කිරීම් වලට ශ්‍රී ලංකාවේ සිටින වෙනත් විද්‍යාඥයන් පවා සම්බන්ධ කරගෙන තිබීම විශේෂත්වයක්..

    කියන්න කණගාටුයි මිත්‍රවරුනි, මෙච්චර හොඳ අන්තර්ගතයක් තිබිලත් තවම subs 1000 නෑ කියාංකො☹️☹️

    මම කලින් එළකිරියෙම දැක්කා නිට්ටෑවො ගැන වීඩියෝ එකනම් දාලා තියෙනවා....
    බලන්න ආස හිතෙන වීඩියෝ ටිකක් තියෙනවා..
    ....ජයවේවා....​
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,691
    19,584
    113
    හෝමෝ සේපියන් සේපියන් කෙල්ලො දෙන්නගෙ සරාගී නැටුම වගේ title එකක් එක්ක ගෑනු බාගෙට නටන එකක් thumbnail දාන්න කියපන් උබ ඌව දන්නව නම්. සබ් 1000 complete කරන්න පුලුවන් දවස් 3n වගේ ලංකාවෙ.😂
     
    • Haha
    Reactions: Champ HB