Zotac GTX 1660 super ventus vs MSI GTX 1660 super මේ කාඩ් දෙකේ වෙනස මොකක්ද රුපියල් 2000 අමතරව

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගන්න බැලුවේ එකක් තව අඩු වෙයිද .ආපහු වැඩි වෙයිද . ඩොලර් එකේ ගානත් බැලුවම ශේප්

    ZOTAC GAMING GTX 1660 SUPER 6GB - 117,000 - 2 years warranty.​

    MSI GTX 1660 SUPER VENTUS 6GB - 119,000 - 3 years warranty​

     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    zotech eka top rated ompany ekak nami nissa chutak adui
    msi hoda brand ekak nissa tikak ganan.msi ekata yana eka hodai.
    Ehemma kiyanna be MSI unat me VENTUS kiyanne MSI wala low endma model eka. So MSI gaming X, Supreme X wala qulity eka VENTUS wala ne. Mu dala thiyena cards deke quality dekama eka wage warranty wediyen dena eka gattanam hari
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගන්න බැලුවේ එකක් තව අඩු වෙයිද .ආපහු වැඩි වෙයිද . ඩොලර් එකේ ගානත් බැලුවම ශේප්

    ZOTAC GAMING GTX 1660 SUPER 6GB - 117,000 - 2 years warranty.​

    MSI GTX 1660 SUPER VENTUS 6GB - 119,000 - 3 years warranty​

    MSI for sure.
    MSI 960 start una kale apu 3 k thama ape un pawichchi karanawa.
    Recommended brand ekak. unge PCB ehema hodama badu enne
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔප්ෂන් එකනම් පෙර්ෆොමන්ස් එක නම් (දැනෙන වෙනසක් ) අවරුදු 2ක සැපෙන් ඉන්නවද නැත්නම් අවරුදු 3ක් සැපෙන් රැට හොදට නිදගන්නවද ඉන්නවද කියල තීරණය ඔබ අතේ
     
    • Like
    Reactions: RottenCOLT and NRTG