Zotac GTX 1660 super ventus vs MSI GTX 1660 super මේ කාඩ් දෙකේ වෙනස මොකක්ද රුපියල් 2000 අමතරව

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම ගාව තියෙන්නේ ඔය msi එක. දැන් අරගෙන අවුරුදු 3 කට වැඩි. අවුලක් මුකුත් නම් නැ. වෙන ඉතින් comparison එකක් දෙන්න වෙන vga එකක් නැ.
    හැබැයි එකත් එක්ක ගනිපු msi bazooka එක නම් දෙපාරක් කෙළ වුණා. දැන් gigabite motherboard එකක් පාවිච්ච් කරන්නේ. ඒක නිසා msi mb ගැන නම් විශ්වාසය අඩුයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම ගාව තියෙන්නේ ඔය msi එක. දැන් අරගෙන අවුරුදු 3 කට වැඩි. අවුලක් මුකුත් නම් නැ. වෙන ඉතින් comparison එකක් දෙන්න වෙන vga එකක් නැ.
    හැබැයි එකත් එක්ක ගනිපු msi bazooka එක නම් දෙපාරක් කෙළ වුණා. දැන් gigabite motherboard එකක් පාවිච්ච් කරන්නේ. ඒක නිසා msi mb ගැන නම් විශ්වාසය අඩුයි.
    Same with me.
    bought a used 3080 MSI one. No problem at all.
    i Almost ran GPU at full scale. but nothing to complain about