කස්ටිය මොකෝ හිතන්නේ මේ Vehicle එක ගැන. Price එක Brand New 2690000/- Unimo එකේ. තෙල් නම් 12ක් වගේ කරනවා කියල දල තියෙනවා. මේ Price එකට තියෙන අනිත් vehicle එක ඇවිල්ල Suzuki Celerio එක. එක 2750000/-. Zotye එකේ ABS තියෙනවා. අනික ඉඩ ගොඩක් තියෙනවා වගේ. SUZ type නිසා පට්ට ලූක් එකකුත් තියෙනවා.
මේක පදින කස්ටිය ඉන්නවද. පොඩි විස්තරයක් දෙන්නකෝ Vehicle එක ගැන.
දන්නතන් දැනගන්න Bump එකකුත් දාගෙනම යමු.
Spec
Engine Type - 1.5 Mitsubishi 4G15
Peak Power (kW/rpm) - 78/6000
Max. Torque (Nm/rpm) - 134/4500
Transmission - 5MT
Suspension Front - MacPherson independent
Suspension Rear - Multi-link
Drivetrain - Rear wheel drive
Brakes (front/rear) - Vented disc/Drum
Steering - Power-assisted
Tank Capacity (L) - 46L
Overall Length (mm) - 3970
Overall Width (mm) - 1570
Overall Height (mm) - 1733
Wheelbase (mm) - 2420
Curb Weight (kg) - 1145
Seating Capacity - 5
Cargo Volume (L) - 454

almost every Nomad I see at the UM workshop ( I get my car serviced at UM ) had annoying squeaks and squeals, interior plastics were faded/deteriorated.