මචන් මම ලඟදි ZTE MF669 dongle එකක් ගත්තා. මේකෙ software එක පට්ට අවුලනේ.. ZTE රටවල් වලට වෙන වෙන software ද දෙන්නේ..? මං ගාව තියන්නේ Digital කියල එකක්..SMS send/Receive වෙන්නෙත් නෑ. settings ඔක්කොම හරි. Data mode එකත් නිකම්ම මාරු වෙනවා. දවසගානේ settings චෙක් කරන්න ඕන . ඒ ගමන්ම ෂොප් එකේ එකාගේ අම්මවත් මතක් කරනවා. ඌ තමයි කිව්වේ මේක ගනින් නියමයි කියල.. මල ඇනයක් ...ZTE උන්ගේ site එකේ තියන විදියට Digital software එක use කරන්නේ වෙනිසියුලාවේ. Huawei එකත් එක්ක බලද්දී මල ජරාවක්. මේකට use කරන්න පුළුවන් වෙන software එකක් තියනවද..? (mobile partner වගේ එකක් )

Last edited: