ZTE Phone බැක් කවර්ස් නැද්ද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ZTE Blade V30 Vita කියන ෆෝන් කටුවේ බැක් කවර්ස් නැද්ද බන් හොයාගන්න? සිංගර් එකෙන් මේ ලබ්බ කරන්නේ.. අවුරුදු 2කට කලින් ගත්තේ. දැන් නම් තියෙනවද දන්නෙත් නෑ.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ZTE phones හොඳයිද බන් සාමන්‍ය පාවිච්චියට?
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ZTE phones හොඳයිද බන් සාමන්‍ය පාවිච්චියට?
    සාමාන්‍ය පාවිච්චියට නම් අවුලක් නෑ බන්. දැන් අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා ලෙඩ නම් මුකුත් නෑ. ඒත් ඉතින් පොඩ්ඩක් ප්‍රසිද්ධ ජාතියේ එකක් ගන්න කියලා තමා කියන්නේ නම් මං නම්.
     
    • Like
    Reactions: thriloka

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    කොටුවෙ පොඩ්ඩක් රවුමක් දැම්මොත් හොයාගන්න බැරි නෑ. මගෙ 2nd device එක විදිහට පාවිච්චි කරන පෝන් එක අවුරුදු 6ක් පරණයි. ඒකට බැක් කවර්ස් තිබ්බා. ඒකත් rare model එකක්.