ZTE_4G_dongle_connection_Software

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා ZTE MF825A - 4G ඩොන්ගලෙට connect වෙන්න Software එකක් තියෙනවඩ MOBILE PARTNER වගෙ?.මෙක ඔපන් වෙන්නෙ වෙබ් ඉන්ටර්ෆේස් එකක . :oo:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් මචන් ඩොන්ගල් එකේ මොඩ්ල් එක ගහලා සර්ච් කරහන් ගූගල් වල හරි ලේසී :D
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් මචන් ඩොන්ගල් එකේ මොඩ්ල් එක ගහලා සර්ච් කරහන් ගූගල් වල හරි ලේසී :D


    Set une naha bun. Okkpma UNLOCK kerana ewa thiyenne :dull::dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබේ ඩොන්ගලේ නැද්ද සොෆ්ට්වෙයා එකක් :oo:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් බැලුවා නෑ වගේ නේ පොඩ්ඩක් හිටහන්
    දන්න එකෙක් කියයි :yes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබේ ඩොන්ගලේ නැද්ද සොෆ්ට්වෙයා එකක් :oo:


    එක මචන් වෙබ් ඉන්ටර්ෆෙස් එකකින් කනෙක්ට් වෙන්නෙ . අවුලක් නෙතුව වැඩ. එත් මචන් මොබයිල් පාර්ට්නෙර් වගෙ ෆොෆ්ට් වෙයාර් කැල්ලක් නැතුව අවුල් වගෙ