අක්කා කෙනෙක් සෙට් කරගන්න

puke_amaris

Active member
  • Jan 27, 2021
    68
    109
    33
    මාත් එක්ක යාලු අක්කා කෙනෙක් ඉන්නවා. යාලු කියන්නෙ just friends. බූට් එකක් කාලා දැන් කොල්ලො එපාවෙලා ඉන්නෙ. මගෙ කලින් තිබුන ලව් ගැනත් දන්නවා එයා. අපි දෙන්නා ඩේලි මැසේජ් කරනවා. දවසක් ඇර දවසක් හරි කෝල් ගන්නවා ( මම ගන්නෙ හැබැයි ) මගෙ හිතේ මෙයා ගැන කැමැත්තක් තියෙනවා. හැබැයි මෙයාගෙ හිතේ එහෙම දෙයක් නෑ කියලා මට තේරෙනවා. මාත් එක්ක කතා කරන එක හරි කරන්නෙ පාලු මකාගන්න. මෙයාව මට සෙට් කරගන්න ඕන. කොහොමද මේක ගොඩ දාගන්නෙ?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    හැබැයි මෙයාගෙ හිතේ එහෙම දෙයක් නෑ කියලා මට තේරෙනවා. මාත් එක්ක කතා කරන එක හරි කරන්නෙ පාලු මකාගන්න. 🤷‍♂️ terumk na bro
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔන්න ඔහේ කෙලින් අහලා බලපන්...නැත්තම් ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා යනකම් බලන් ඉදපන්...
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Easy thing….

    4A32DE87-7969-43D7-95FE-83F80D1B0877.jpeg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන් මූට කිව්වොත් පියුමි හංසමාලි ව සෙට් කරලා දියන් කියලා ඌ කරලා දෙයිද?
    ඒකට මෙයා ඕන නැහැ. ගෙදර තියන බෙලෙක් පිඟානක් හරි සාස්පානක් හරි අරං හැන්දකින් තට්ටු කර කර යන්න. කතා කරන්නෙත් ඒ වගේනේ. එයාට ඒ භාෂාව තේරෙනවා. ඊට පස්සේ කැමති වෙයි.

    නැත්තං කාගෙන් හරි සල්ලි මිටියක් ණයට ඉල්ලගෙන ළඟට ගිහින් බිම දාන්න, අහ් සල්ලි මිටිය බිම වැටුණා කියල. බඩු පස්සෙන් එයි, හැබැයි ළමයත් එක්ක තමා එන්නෙ ඒකයි වැඩේ. milf කියල පෙන්නන්න ළමය ළඟ තියන් ෆොටෝ ගහල මාකට් කරගන්න වේසියෙක්නේ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    You have already wasted a lot of time with her. Don't be a stress reliving object. It's time for you to open up the topic. Kamathi nam ok kiyai. naththam kamathi naha kiyai. Echcharai. :)
     
    • Like
    Reactions: Solo Rider

    puke_amaris

    Active member
  • Jan 27, 2021
    68
    109
    33
    හැබැයි මෙයාගෙ හිතේ එහෙම දෙයක් නෑ කියලා මට තේරෙනවා. මාත් එක්ක කතා කරන එක හරි කරන්නෙ පාලු මකාගන්න. 🤷‍♂️ terumk na bro
    කොහොමහරි ලයින් එකක් ගහගන්න පුලුවන්ද කියලා බලන්න ඕනේ මට
    ඔන්න ඔහේ කෙලින් අහලා බලපන්...නැත්තම් ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා යනකම් බලන් ඉදපන්...
    අහන්න බෑ. ඇහුවත් කැමති වෙන්නෙ නෑ දැන්ම
    You have already wasted a lot of time with her. Don't be a stress reliving object. It's time for you to open up the topic. Kamathi nam ok kiyai. naththam kamathi naha kiyai. Echcharai. :)
    අහන්න බෑ මචන් දැන්ම. මම මේ ලගදි breakup උනේ කියලත් මෙයා දන්නවා. මගේ හැම විස්තරයක්ම කතා කරනවා