අඩ්යෙන් ලංකාවට සපෝර්ට් ද?

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කොහොමත් තව අවුරුදු 2 කින්ද (ඩේට් එක කොහේ හරි දාල තිබ්බ) කොහෙද eBay ල paypal ල හලලම දානවා. දැන් ඉදල eBay direct payment (supported by adyen) ලංකාවට ගන්න ට්‍රයි කරා නම් හරි.
     
    • Love
    • Like
    Reactions: NRTG and kc_0304

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,473
    72,674
    113
    මාලඹේ
    e bay සෙලර්ස් ලාගේ සල්ලි කෙලින්ම Card එකට ගන්න පුළුවන් වෙන්න හදනවා .
     
    • Like
    Reactions: allrights

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    dunnot hodai nttn paypalut natuwa habak wei ne
    habai adiyan ekat ape ewun wena ratawal dla hadnwa sure :lol::lol:
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    e bay සෙලර්ස් ලාගේ සල්ලි කෙලින්ම Card එකට ගන්න පුළුවන් වෙන්න හදනවා .
    US/UK ගොඩක් සෙලර්ස්ලගේ දැනටමත් eBay managed payments යන්නේ. eBay එකෙන් කෙලින්ම bank account එකට දානවා. දැනට සමහර සෙලර්ස්ලට paypal තාම සපෝර්ට්. බයර්ස්ලට paypal වලින් ගෙවන එක ඇරෙන්න අනික්වා අයින් කරගෙන යන්නේ paypal ත් එක්ක. කොහේ හරි තිබ්බ කවද්ද මන්ද ඉදන් paypal connection එක සම්පුර්ණයෙන්ම නවත්තන eBay සෙලර්ස්ලට.

    dunnot hodai nttn paypalut natuwa habak wei ne
    habai adiyan ekat ape ewun wena ratawal dla hadnwa sure :lol::lol:
    okedi sellerta wenama adyen account ekak hambawenne naa. eBay la thamayi okkoma manage karanne. eBay la use karana system eka thamayi "adyen".


    https://pages.ebay.com/seller-center/service-and-payments/managed-payments-on-ebay.html#m22_tb_a1__8
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    PayPal හලන්නෙ ඇයි ?? :rolleyes: :rolleyes: :rolleyes:
    මෙච්චර කල් eBay ල ඒ ප්ලැට්ෆෝම් එක මැනේජ් කරා paypal ලගේ පේමන්ට් සිස්ටම් එකෙන් පේමන්ට් මැනේජ් කලානේ. උන් දෙගොල්ලන්ගේ අග්‍රිමන්ට් එක ඉවරයි. දැන් eBay ල තමයි ඩිරෙක්ට් ඔක්කොම පේමන්ට් හැන්ඩ්ල් කරන්නේ adyen පේමන්ට් සිස්ටම් එක යූස් කරලා. ඔක්කොම සෙලර්ල eBay මැනේජ් පේමන්ට් වලට රේගිස්ටර් වෙන්න ඕනේ.


    • If I don’t register now, what happens?
      Managed payments enhances the buying and selling experience on eBay. eBay will manage payments for most of its marketplace sellers by 2021, and all sellers will eventually be required to have eBay manage their payments in order to keep selling on eBay. If you receive a notification, we encourage you to register before the deadline to avoid any business interruption.
      Registration allows you to get your business ready early for managed payments. You can register in a few simple steps, including verifying your business information and providing a bank account. You will be able to track your registration progress on the Payments tab in Seller Hub.

    • Does managed payments support direct deposit to PayPal accounts?
      PayPal direct deposit accounts are not compatible with managed payments at this time. Sellers enabled for managed payments must link a checking account (not a PayPal routing number) to receive their payouts. Please make sure you provide only a checking account, where the name, address, and business information (if applicable) on the bank account matches the name and information provided to eBay.
     
    • Like
    Reactions: erozan

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,437
    113
    Paypal විතරක් නෙවෙයි ebay ,aliexpres , amazon වගේ ඒවායිනුත් බඩු ලංකාවට විකුණන එක නවත්තවනවා ලගදීම ඔන්න බලපන්.
    ලංකාවේ ඉන්න පට්ට හොරු නිසා. ආච්චිගේ බෞද්ද රට. ඉන්න්නෙම හොරු ඉහල ඉඳන් පහලටම. සමහර උන් හොරකම් කරලා ඒවා උජාරුවෙන් එළකිරි එකෙත් කියවනවා .

    අපේ වේ .....පුතාලා බඩු අරගෙන , පස්සේ බඩු ආවේ නැහැ කියලා claim කරනවා. paypal දෙන්නේ නැත්තෙන් ඒක දන්නා නිසා උන්. උන් ගාව stats තියෙනවා. අපේ උන් chargeback කරනවා අනිවාර්යෙන් කියල උන් දන්නවා.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Paypal විතරක් නෙවෙයි ebay ,aliexpres , amazon වගේ ඒවායිනුත් බඩු ලංකාවට විකුණන එක නවත්තවනවා ලගදීම ඔන්න බලපන්.
    ලංකාවේ ඉන්න පට්ට හොරු නිසා. ආච්චිගේ බෞද්ද රට. ඉන්න්නෙම හොරු ඉහල ඉඳන් පහලටම. සමහර උන් හොරකම් කරලා ඒවා උජාරුවෙන් එළකිරි එකෙත් කියවනවා .

    අපේ වේ .....පුතාලා බඩු අරගෙන , පස්සේ බඩු ආවේ නැහැ කියලා claim කරනවා. paypal දෙන්නේ නැත්තෙන් ඒක දන්නා නිසා උන්. උන් ගාව stats තියෙනවා. අපේ උන් chargeback කරනවා අනිවාර්යෙන් කියල උන් දන්නවා.
    :yes: :yes: