අද ගල් වගයක් බාන්න ගෙදරකට ගියා

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    අද ගල් වගයක් බාන්න ගෙදරකට ගියා ,එ ගෙදර පට්ට කැල්ලක් හිටියෙ ගල් ටික බානකන්ම එහෙට මෙහෙට කැරකුනා ,සෙට් කරගන්න ලේසි වෙයි වගේ ,අපි එනකන්ම වතුර දදා හිටියෙ මල් වලට .කොමද මේක සෙට් කරගන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අද ගල් වගයක් බාන්න ගෙදරකට ගියා ,එ ගෙදර පට්ට කැල්ලක් හිටියෙ ගල් ටික බානකන්ම එහෙට මෙහෙට කැරකුනා ,සෙට් කරගන්න ලේසි වෙයි වගේ ,අපි එනකන්ම වතුර දදා හිටියෙ මල් වලට .කොමද මේක සෙට් කරගන්නෙ
    ඩ්‍රයිවර් මාමා මොකද කිව්වෙ මේ ගැන?
     
    • Haha
    Reactions: SK29 and Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය ඉතින් මාමණ්ඩිට කියලා කළුගල් පාරක් කන්න තමයි හදන්නෙ. :dull:
     
    • Haha
    Reactions: Ryan08

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අද ගල් වගයක් බාන්න ගෙදරකට ගියා ,එ ගෙදර පට්ට කැල්ලක් හිටියෙ ගල් ටික බානකන්ම එහෙට මෙහෙට කැරකුනා ,සෙට් කරගන්න ලේසි වෙයි වගේ ,අපි එනකන්ම වතුර දදා හිටියෙ මල් වලට .කොමද මේක සෙට් කරගන්නෙ
    Galakinma kelala arapiya muta...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ona hedaraka pala.. ape geadra warenko
    manne aran alle karakawala bassanne.. buuter wage..
    anthimata bella gahala danne