Vector portraits S02
කලින් සීසන් එකේ ගොඩක් කට්ටිය ගත්තා. මුලින්ම ගත්තු අයට ගොඩක් ත්තූතීයි!!

ආර්ට්වක් කරගත්තු @animation මාව ත්‍රෙඩ් එකක රෙකමන්ඩ් කරලත් තිබුනා තෑන්ක්ස් මචන් ගොඩක්
ඉතින් ලගදි වැඩේ නවත්තල වගෙ තියෙද්දි එකෙක් කෝල් කරල වැඩක් දුන්න නිසාත් ආයෙත් ටික දවසක් වැඩේට බහින්න ඕන කියල හිතුනා.
මෙහෙමයි වෙන්නෙ, පහල තියෙනවා මගේ සාම්පල් එලකිරියේ දෙතුන්දෙනෙකුත් ඉන්නවා සාම්පල් වල
උන්ගෙ පොටෝ මෙහෙම පබ්ලික්දාන්නෙ සම්පූර්න අවසරය මත. 
හොදේ.
මෙතන තියෙනවා සාම්පල් කීපයක් සහ ඒව ඇදපු හැටි ස්පීඩ් ආර්ට් වීඩියෝ කීපයක්.
සාමාන්‍යෙන් එකක් (හෙඩ්ශොට්) අදින්න පැය 3ක් වත් යනවා. සමහර ඩීටේල්ස් මන් නැවත නැවත හදනවා මට සැටිස් වෙනකම්.
ස්පීඩ් ආර්ට් බලද්දි හිතෙයි එච්චර ගේමක් නෑ කියලා 

නෝමල් වීඩියෝ එක බැලුවම තමයි කට්ට තේරෙන්නෙ.

හරි සාම්පල් බලල ඉස්සෙල්ල ගන්නවද නැද්ද කියල තීරනේ කරන්න.
Video
මුගේ වීඩියෝ එක දාන්න බෑ ලිමිට් එකක් තියෙනව මන් හිතන්නෙ.

තව වීඩියෝස් තියෙනවා චැනල් එකෙන් බලන්න පුලුවන්.

ඊලග කාරණාව මොකක්ද මේකෙන් කරන්න පුලුවන්?
ප්‍රින්ට් කරල රාමු කරල තෑගි දෙන්න.
ඕන මගුලක ප්‍රින්ට් කරන්න පුලුවන්. ( ටී ශර්ට්, මග්, බෝතල් ඕන එකක්)
වෙක්ටර් නිසා ඕනසයි එකකට දෙන්න පුලුවන්. ගමටම පෙන්න බැනර් එකක් ගහන්න උනත් සයිස් කරල දෙන්නම්.

හරි ගන්නවා කියල තීරනේ කරානම් මෙන්න ප්‍රයිසස්

හෙඩ් ශොට් (බෙල්ලෙ සිට ඉහලට) රු1000/=
හාෆ් බොඩි (ඉනේ සිට ඉහලට) රු 2000/=
ෆුල් බොඩි ( යටිපතුලෙ ඉදන් උඩට

) 3000/= ( මේක කලින් ත්‍රෙඩ් එකෙ 2000 කියල වැරදිලා වැටිල තිබුනේ ඒකට සොරි. 
)
බැක්ග්‍රවුන්ඩ් +++
මම දෙනවා වන් කලර් හෝ ටූ කලර් බැක් ග්‍රේඩියන්ට් බැක් ග්‍රවුන්ඩ් එකක්. ඊට අමතරව වෙන බැක්ග්‍රවුන්ඩ් එකක් දාගන්න ඕන්නම් අවශ්යතාවය කියල කරගන්න පුලුවන් බැක්ග්‍රවුන්ඩෙකෙ හැටියට ගාන ඇඩ් වෙයි. ලක්ශ ගනන් නම් ගන්නෙ නෑ.

වැදගත්ම කාරනේ මේ සීසන් එක තියෙන්නෙ ටික දවසයි මැයි මාසෙ මුඅ විතරයි. මැයි මාසෙ 20 වෙනිදා ඉදන් ඕඩර්ස් ගන්නෙ නෑ.
ඒක නිසා බෝයි ෆ්‍රෙන්ඩ් ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ උපන්දිනය, ඇනවසරි දින එහෙම මතක් කරලා කලින් ඕඩර් කලොත් ගන්න පුලුවන්.

GF , BF විතරක් නෙමෙ ඕනකෙනෙක්ව ඇදගන්න පුලුවන්.

.