ගෙදර ෆේස් එක Live එක ඇල්ලුවම කරන්ට් විදින්නයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113

    W8Jk1.gif


    මං හිතන්නෙ අද තමා මං මේක හරියට තේරුම් ගත්තෙ
    අර්ත් කරනව කියන්නෙ පොළව හරහා කරන්ට් එකක් යන්න පාත් එකක් හදනවට නෙමේ...

    It is agreed that all of the currents should flow through the neutral wire, not the ground.
    විභවය කියන්නෙ සාපේක්ෂ දෙයක්. පොයින්ට් දෙකක අන්තරයක්
    පොළවට සම්බන්ධ කලාම නියුටල් වයර් එකේ විභවය 0 ක් වෙන්ව. රෙෆරන්ස් එක 0 ක් වෙනව.
    :P
    Voltage is not an absolute thing. Without a reference (e.g. ground) one cannot say that a wire is at any voltage. Voltage is measured between two points. I can say the voltage between the live and neutral wire is 120V. But, of course, we always do talk about the voltage of a wire, so what gives? To do this, we assign a reference point. We decide that the neutral wire at the breaker box is our reference, and all voltages are measured with respect to it. So, by definition the voltage of the neutral wire is 0V. And, since our earth's ground is connected to the neutral wire, its voltage is also 0V
     
    Last edited: