ඩිප්‍රෙශන් වලට බෙහෙත් ඇරන් කෙල උනා

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගත්තට පස්සෙ තව කෙල උනා වගේ.

    පලවෙනි සැරේ ඩොකා දුන්න බෙහෙත් ගත්තම අව්ලක් නැතුව තිබ්බා. වැඩ ටිකක් කරගත්ත ෆෝකස් කරල.

    දෙවනි පාර බෙහෙත් ටිකක් වෙනස් කරල දුන්න.
    ඒව ගත්තම පට්ටම නිදිමතයි, මොකුත් සෙන්ස් වෙන්නෙ නෑ වගේ. පාවෙනව/වැනෙනව වගේ දවසම මෙලෝ වැඩක් කරගන්න බෑ.

    නිකමට වගේ අද බෙහෙත් නොබී හිටිය, අම්මටසිරි වෙලා ඉන්නෙ. ඒත් නිකන් බෙහෙත් බීල වගේ වැනෙනව. අනික ඔලුව ෆ්‍රීස් වෙලා වගේ.

    අනේමන්ද මොකක් කරන්නද කියල.

    මගේ අවුල කියල කිරියෙ දැම්ම නූල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,041
    31,805

    Kansa tikak hoyaganna barida?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගත්තට පස්සෙ තව කෙල උනා වගේ.
    මෙච්චර කියල තියෙනවා ඩොක්කුන්ට depression හොඳ කොරන්න බෑ කියල .. එහෙම තියෙද්දිත් උඹ දෙන්න ගියා ...
    පලවෙනි සැරේ ඩොකා දුන්න බෙහෙත් ගත්තම අව්ලක් නැතුව තිබ්බා. වැඩ ටිකක් කරගත්ත ෆෝකස් කරල.
    ඒක තමා බල්ලට පෙන්නන මස් කටු කෑල්ල
    දෙවනි පාර බෙහෙත් ටිකක් වෙනස් කරල දුන්න.
    ඒව ගත්තම පට්ටම නිදිමතයි, මොකුත් සෙන්ස් වෙන්නෙ නෑ වගේ. පාවෙනව/වැනෙනව වගේ දවසම මෙලෝ වැඩක් කරගන්න බෑ.
    ඔය ජාතිය දෙන්නෙ රෑටයි බොන්න. උඹට ඒක උදේටත් ලියල ඇති. ඊලඟ පාරට අනිවා චැනල් එකක් වැටෙනව නේ.
    නිකමට වගේ අද බෙහෙත් නොබී හිටිය, අම්මටසිරි වෙලා ඉන්නෙ. ඒත් නිකන් බෙහෙත් බීල වගේ වැනෙනව. අනික ඔලුව ෆ්‍රීස් වෙලා වගේ.
    තව ඔහොම කොරපන්. නින්ද යන්නෙත් නැති වෙයි.
    අනේමන්ද මොකක් කරන්නද කියල.

    මගේ අවුල කියල කිරියෙ දැම්ම නූල
    අංගොඩ පදිංචි වෙයන්... 😜
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,200
    36,227
    113
    කෑගල්ල
    ඔය ඩිප්‍රෙෂන් හැදුන උන්ගේ එක ලක්ෂණයක් තම ඇති පණ්ඩිතයෝ වගේ හැසිරෙන එක. දොස්තරට ත් ලෙඩේ ට බෙහෙත් කියලා දෙන්න යන එක. එහෙම ඉදලා තමා හොදම එකෙන් කෙලව ගන්නේ.
    එක නිසා දීලා තියන බෙහෙත් ටික හරියට බීපන් ඕකට මුලින් දෙන්නේ ලෙඩේ වැඩි වෙන්න එතකොට තම හරි බෙහෙත් හොයා ගන්න පුළුවන්.