නිර්පර්ශික අරගලයේ සැබෑ අරුත? තවත් නාඩගම්මඩුවක්ද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් අරගලයෙන් අලුත් නායකයෝ පිරිසක් හැදෙන්නේ නැත්නම් අයිමාත් ගෙන්න හදන්නේ පාටලී ,රාජිත,චතුර,මුජිබර් රහුමාන් වගේ පිරිසක් නම් මොකද්ද අරගලේ සබැ අරුත...

    හිටපු විගණකාධිපති,පැතුම් කර්නර් වගේ අලුත් අය බිහි වෙන්න හදනකොට ඒ මිනිසුන්ට බනිනවා නම් නොසහෙන්න, කවුද අරගලයෙන් ගෙන්න බලාපොරොත්තු වෙන්නේ.. අලුත් 225 බිහි වෙන්නේ නැත්නම් අරගල කල කුමටද?පරණ හොරු ගෙන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද? ඔය අලුතෙන් එන අයව ජනතාවට හසුරුවන්න ලෙසයි,එත් පරණ හොරු එහෙම ලේසිද?

    බලපන් පැතුම් කර්නර්ට දැන් බනින වැඩි පිරිසක් එක එක මිඩියා යුනිට් වල.. උන් දැන් සේරම එකතු වෙලා ඒ මනුස්සයට බනිනවා...මොකද්ද මේකේ තේරුම?

    අරගල කරන්නේ පරණ හොරු ටිකම අයිමාත් ගෙන්න නම් පින් සිද්ද වෙනවා මුන්ටම තව අවුරුදු 2.5 ඉන්න දීපල්ලා.. ඒ වෙද්දී ලංකාවේ ගොඩක් හොරු රට පැනලා තියේවි...මිනිස්සු දෙසපලුවෙක් දැක්කත් මරණ කන තැනට එවි...

    ශිස්ථාචාරයක් අන්තතයට පිරි උනාම එකට ඔරොත්තු දෙන්න පුළුවන් මිනිස්සු බිහි වෙනවා..ජපානේ පරමාණු බෝබ්බ දෙකක් කළා නැගිට්ටා වගේ.. මහාමාරිය වසංගතෙන් යුරේපේ මිනිස්සු බාගයක් මැරුණට පස්සේ නැගිට්ටා වගේ.....ලංකාවත් නැගිටීවි අළු ගස නැගී ටින ෆිනිස් කුරුල්ලෙකු මෙන්, මොකද එදාට රටේ ඉතුරු වෙලා ඉන්න රටට ආදරේ මිනිස්සු කොට්ටාසේ විතරක් නිසා...

    දැන් අරගල බුමිය සමහරක් ගේ ගෙදර වෙලා... මයික් වලට පොරකනවා...අරමුණ මිනිස්සු අන්දලා ඊලග පාර පර්ලිමෙන්ට් යන්න...නිකන් එක එකාගේ අතකොලු වෙන්න එපා....

    මේ වෙලාවේ අරගල කරන්න ඕන,මන්ත්‍රී,ඇමති බලතල කපන්න, අනවශ්‍ය වරප්‍රසාද කපන්න..රට ආදරේ මිනිස්සු පර්ලිමෙන්ට් එන්න පුළුවන් තැනක් හදන එක..දැන් වෙලා තියෙන්නේ පර්ලිමෙන්ට් එන්නේ හොර කන්න...

    අන්න එක නැති කරන්නේ නැතිව අලුතින් අරගලෙන් නායකයෝ බිහි වෙන්නේ දෙන්නේ නැත්නම් අයිමාත් චන්දයක් තිබ්බ දවසට පරණ හොරු ටිකක්ම දිනනවා සත්තයි..අයිමාත් අවුරුද්දක් යන්න කලින් ටෙන්ට් ගහගෙන අරගල කරන්න වෙනවා සත්තයි ..

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,575
    113
    ඉතින් ආයෙමත් ඡන්දයක් තියෙනකොට ඡන්දෙ ඉල්ලලා එන්න බැරිය ඔයි අයට :lol:

    අරගලෙන් නියෝජනයක් පාලිමේන්තුවට ඕන නං අරගල කරපු අය ඕන තරම් ඉන්නේ, UK ඉඳන් අරගල-ෆ්රොම්-හෝම් කරපු අය මොකටද :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    මෙහෙමයි. ඊ ලග නායකයා අරගල භූමියෙන් හැදෙන්න ඕන වගේ වගේ තේරුමක් නැති අදහස් හැදෙන්න ඕන නෑ .
    නායකයෝ හදන්න නෙවෙයි අරගල කරේ. ඉන්න කරුමේ පන්නන්න. ඒක අමතක කරල ඒක ඇතුලේ තව එකෙක් කරේ තියන් යන්න ගියොත් ඕක චන්දයක් ලංවෙලා අපේක්ෂකයෝ මරාගන්නවා වගේ තැනක් වෙන්ව.
    අනාගතේ චන්දයකින් අලුතෙන් එන්න ඕන උන් පත්වෙයි. එහෙම නැතුව ඉන්න උන් එලියට ඇදල දාල කාට හරි ඕන උන් බලෙන් පාලනය කරන්න අරන් ප්‍රශ්න විසදෙන්නේ නෑ . මේ වෙලාවේ එකම දේ මුන් පන්නන එක
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතින් ආයෙමත් ඡන්දයක් තියෙනකොට ඡන්දෙ ඉල්ලලා එන්න බැරිය ඔයි අයට :lol:

    අරගලෙන් නියෝජනයක් පාලිමේන්තුවට ඕන නං අරගල කරපු අය ඕන තරම් ඉන්නේ, UK ඉඳන් අරගල-ෆ්රොම්-හෝම් කරපු අය මොකටද :yes:
    2020 ehema avada?

    me lankave chande krame venas karanne nathuva aluth kenekta enna puluvanda lol

    den kavuda othanin enna puluvan aya?

    motivation apchhida?
    rettada?
    ehema nathnam hitapu athare lahiruda?

    මෙහෙමයි. ඊ ලග නායකයා අරගල භූමියෙන් හැදෙන්න ඕන වගේ වගේ තේරුමක් නැති අදහස් හැදෙන්න ඕන නෑ .
    නායකයෝ හදන්න නෙවෙයි අරගල කරේ. ඉන්න කරුමේ පන්නන්න. ඒක අමතක කරල ඒක ඇතුලේ තව එකෙක් කරේ තියන් යන්න ගියොත් ඕක චන්දයක් ලංවෙලා අපේක්ෂකයෝ මරාගන්නවා වගේ තැනක් වෙන්ව.
    අනාගතේ චන්දයකින් අලුතෙන් එන්න ඕන උන් පත්වෙයි. එහෙම නැතුව ඉන්න උන් එලියට ඇදල දාල කාට හරි ඕන උන් බලෙන් පාලනය කරන්න අරන් ප්‍රශ්න විසදෙන්නේ නෑ . මේ වෙලාවේ එකම දේ මුන් පන්නන එක
    mun pannala rajitha,patale sajith gena ekada ona... vihilu katha kiyanna epa

    mun panna gaman aulth set ekak ennama ona.. ehema nathnam parana rotiyama thama

    me chandayakin veda karana minisunta path venna puluvan nam mehema kalak ratata enne nane
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    mun pannala rajitha,patale sajith gena ekada ona... vihilu katha kiyanna epa

    mun panna gaman aulth set ekak ennama ona.. ehema nathnam parana rotiyama thama

    me chandayakin veda karana minisunta path venna puluvan nam mehema kalak ratata enne nane
    ඔය හිතන තරම් ලේසියෙන් අලුත් උන්ට එන්න ඉඩක් නෑ බන්.
    කොහොමත් ගෝල්ෆේස් එක ඇතුලෙන් ජනාදිපති බිහිවෙන්න ඕන වගේ දේවල් තේරුමක් නෑ .
    මොලයක් තියන , වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් එකෙක් නායකයෙක් වෙලා, ඌට ඕන ඕන දේවල් කරන්න බැරි විදියට සිස්ටම් එක වෙනස් උනා නම් හරි.
    නැත්නම් අපි මාර හොද නායකයෙක් බලාපොරොත්තු වෙනවා කියන එක ඇතුලෙම තියනව ඌට ත් දැන් එකාට වගේ අමුතු තනි බලයක් තියනව වගේ දෙයක්. තනි බලයක් නැති සාමුහික තීරණ ගන්න තැනක් කරන්න ඕනේ. එතනට හොද උන් පත් කරන්න ඕන. එහෙම නැතුව මේ ගෝල්ෆේස් එක ඇතුලේ ඉන්න එකෙක් උස්සන් යන්න ගියොත් ඔක කැඩිලා කැඩිලා යන එක වෙන්නේ. රටේ චන්ද ගන්න වෙන්නෙත් නෑ . කාට හරි පුලුවන් කමක් තියන්වද්න්ම් අලුතෙන් පක්ෂයක් හදන්න එහෙම හදල ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම දැන් හදන්න පුලුවන් ද කියන එකත් ප්‍රශ්නයක්. ගිය පාර නාගානන්ද යට පක්ෂයක් හොයාගන්න කොච්චර කට්ටක් කෑවද .
     
    • Like
    Reactions: Champ HB

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,575
    113
    2020 ehema avada?

    me lankave chande krame venas karanne nathuva aluth kenekta enna puluvanda lol

    ඡන්ද ක්‍රමේ වෙනස් කරගන්න නෙමෙයිනෙ අරගල කරන්නෙ රාජපක්ෂලා යවල ඡන්දයක් පවත්වන්න නේ

    den kavuda othanin enna puluvan aya?

    අන්තර්වාර ආණ්ඩුවට ද? ඒකට කවුරු ගියත් ප්‍රශ්නයක් නැහැ මාස 3- 6 නේ තියෙන්නෙ ආයෙ ඡන්දයක් පවත්වනකල්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඡන්ද ක්‍රමේ වෙනස් කරගන්න නෙමෙයිනෙ අරගල කරන්නෙ රාජපක්ෂලා යවල ඡන්දයක් පවත්වන්න නේ

    අන්තර්වාර ආණ්ඩුවට ද? ඒකට කවුරු ගියත් ප්‍රශ්නයක් නැහැ මාස 3- 6 නේ තියෙන්නෙ ආයෙ ඡන්දයක් පවත්වනකල්
    den me tiyena krameta chandayak tivvoth venne billion 10 burn karana eka vitharayi....

    mokada me chanda krame vidiyata loku set ekak dinavamayi parana horu

    kavuru hari kiyanava nam

    wimal
    gammanpila
    raththaran
    jonta
    Namal
    Kanchana
    Dalas
    Bandula
    my3
    roshan
    mahinanda
    rajitha
    patale
    sajith

    dinanne nahe kiyala.. eka vihiluvak

    anthimata aluthen bihi vena president venne venne okuntama thanaturu aemathi kam denna.. dunne nathnam penna anith paththata

    ekko panathak genna ona pakshe maru karanna bahe kiyala.. terumak nahe me panina vidiyen

    aemathi kamak dunne nathi una gaman paninava
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙහෙමයි. ඊ ලග නායකයා අරගල භූමියෙන් හැදෙන්න ඕන වගේ වගේ තේරුමක් නැති අදහස් හැදෙන්න ඕන නෑ .
    නායකයෝ හදන්න නෙවෙයි අරගල කරේ. ඉන්න කරුමේ පන්නන්න. ඒක අමතක කරල ඒක ඇතුලේ තව එකෙක් කරේ තියන් යන්න ගියොත් ඕක චන්දයක් ලංවෙලා අපේක්ෂකයෝ මරාගන්නවා වගේ තැනක් වෙන්ව.
    අනාගතේ චන්දයකින් අලුතෙන් එන්න ඕන උන් පත්වෙයි. එහෙම නැතුව ඉන්න උන් එලියට ඇදල දාල කාට හරි ඕන උන් බලෙන් පාලනය කරන්න අරන් ප්‍රශ්න විසදෙන්නේ නෑ . මේ වෙලාවේ එකම දේ මුන් පන්නන එක
    maxresdefault.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,575
    113
    den me tiyena krameta chandayak tivvoth venne billion 10 burn karana eka vitharayi....

    mokada me chanda krame vidiyata loku set ekak dinavamayi parana horu

    Ekata karanna deyak na minissunwa danuwath karanawa arenna

    Mechchara hariyak welath padamak igenaganne nathi minissu extinct wela yanawa karanna deyak naha
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ekata karanna deyak na minissunwa danuwath karanawa arenna

    Mechchara hariyak welath padamak igenaganne nathi minissu extinct wela yanawa karanna deyak naha
    oka thama ban api hemadama dipu uththare

    okata hethuva paksha desapalane oluve tiyan jivath vima.. thamath bathurayak kemathi thamange pakshe eka parliament yanavata

    den heta chandayak tibboth aluth pakshayak hadanna velava tiyeda?

    ranil genava 19 di pakshaya avurudu 04 parana venna kiyala... den terenavada eka genave aeyi kiyala?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    man othana adahas kale u president venna nevi

    u vage 225 hedenna ona kiyala aluthma aya... ehema ayata pressure karanna lesiyi janathavata

    den ina gal ado ekka minisunta puluvanda heppena?kisima lejjavak nahe hora kanna...

    janathava mathin anduvak hedenna ona janathavadi... ehema unoth ekekta vath natanna lebenne venne nahe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,575
    113
    oka thama ban api hemadama dipu uththare

    okata hethuva paksha desapalane oluve tiyan jivath vima.. thamath bathurayak kemathi thamange pakshe eka parliament yanavata

    Bahuthara kamaththa ne ithin democracy kiyanne

    bahuthara kamaththa wenas karanna wenawa ehenam democracy nathi karanna bahane
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bahuthara kamaththa ne ithin democracy kiyanne

    bahuthara kamaththa wenas karanna wenawa ehenam democracy nathi karanna bahane
    anthayata pirihuna ratakata oka hari yanne nahe.. ekayi den lankave vela tiyenne.. democracy kiya kiya hema ekama hora kanava

    parliament, adikarane, police,rajya sevaya dusithayi nam kohe horu allannada?

    allana horata avurudu 05 gihin naduven beranna puluvan vidiyata police nadu danava nam terumak tiyeda nadu ahala...

    horu tika pannna nathuva system change ekak nahe

    ekko ekadipathiyek enna ona... me serama venas karanna (sarath fonseka ekayi kemathi naththe president balathala kapanavata)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,575
    113
    anthayata pirihuna ratakata oka hari yanne nahe.. ekayi den lankave vela tiyenne.. democracy kiya kiya hema ekama hora kanava

    Democracy nathnam aragalaya kiyala ekak karanna wenneth nane

    ekko ekadipathiyek enna ona...

    Ekadipathiyek hitiya nam democratic voting process ekak thibbeth nathnam aragale thiyenne eka dawasai Police+Army bassala gahala danawa :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුතානෝගේ රැලියේ 5000ක් බෙදනවා. :lol: පවුලම එක්කන් ගියා නම් හොද ගානක් හොයා ගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    පැතුම හදිසි උනා වැඩී

    එක්කො පැතුමව ගාණට අහු කරා ඕකට. මේ ගිහින් කතාව කියපු එකා කෑගහපු උන් ටිකකගෙම කවුරු හරි වෙන්නත් පුලුවන්.

    කෝමත් ඔය පැතුමව පේන්නම බැරි එෆ්බී එකේ ඌට විරුද්ධව පෝස්ට් දාන සෙට් එක නන් දිගන්චියගෙ සේනාන්කෙ සෙට් එකක්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පැතුම හදිසි උනා වැඩී
    pathum kiyanne ek kenek ban.. man kiyanne aluth 225 hedenna ona kiyala

    nathnam venne parana banema thama... hemadama katha kara innava, no system change

    2015 my3 genalla horu aelluva
    2019 gota genath horu aelluva

    anthimata vechcha deyak nahe
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    monawa unat inna ewunwa elaawanna oni
    arahalaya focus eka eka wenna oni
    mulin munwa yawamu, e yaddi unge horakam walata uparima daduwam demu

    eeta passe balamu kawuda enne kiyala