නිර්පර්ශික අරගලයේ සැබෑ අරුත? තවත් නාඩගම්මඩුවක්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    pathum kiyanne ek kenek ban.. man kiyanne aluth 225 hedenna ona kiyala
    ඇයි ඉන්න 225ම අවුල් ද ? උන් 225 තේරුනෙත් මේ සමාජයෙන්. ඔය ඉන්නේ ලංකාවේ ඉන්න කාලකන්නිම උන් 225 නෙවෙයි. ඔය ලංකාවේ සමාජයේ සාම්පලයක්.
    තනි මනුස්සයෙක් හරි, සෙට් එකක් හරි කරේ තියන් යන්නේ නැතුව කරේ තියන් යන්න ඕනේ හරි සිස්ටම් එකක්.

    හොරෙක් පත් උනත් ඌට හරියට වැඩේ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති හරි සිස්ටම් එකක්.

    එහෙම නැති උනොත් අපි හැමදාම මොකෙක් හරි අමුතු ජීවියෙක් ඇවිත් තනියම මේවා වෙනස් කරයි කියලා හිතල රැවටෙනවා.
     
    • Like
    Reactions: Ragna_SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    pathum kiyanne ek kenek ban.. man kiyanne aluth 225 hedenna ona kiyala

    nathnam venne parana banema thama... hemadama katha kara innava, no system change

    2015 my3 genalla horu aelluva
    2019 gota genath horu aelluva

    anthimata vechcha deyak nahe
    මේපාරත් ඕකම තමා වෙන්නෙ. මේ අරගල කරන්නෙත් ඵලයට විරුද්ධව මිසක් හේතුවට නෙවෙයිනෙ. හේතුවට පිළියම් කරන්න වැඩ එක මෙච්චර මාර්කට් කරන්න බෑ. ඒ නිසා මේ පාරත් මේක ඉවර වෙන්නෙ ආයෙ පාරක් ඇරගෙනම තමා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මේපාරත් ඕකම තමා වෙන්නෙ. මේ අරගල කරන්නෙත් ඵලයට විරුද්ධව මිසක් හේතුවට නෙවෙයිනෙ. හේතුවට පිළියම් කරන්න වැඩ එක මෙච්චර මාර්කට් කරන්න බෑ. ඒ නිසා මේ පාරත් මේක ඉවර වෙන්නෙ ආයෙ පාරක් ඇරගෙනම තමා
    100% true. Next same soup from another dishes.
     
    • Sad
    Reactions: Die-hard

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    ව්‍යවස්ථාව හරි විඳියට වෙනස් කලොත් ඕන එකෙක් හිටියට අවුලක් නෑ මොකද උන් නිකන්ම හැලී යනවා. එච්චර හොඳ ව්‍යවස්ථා ගෙනෙයි කියල හිතන්න අමාරුයි හැබයි.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ව්‍යවස්ථාව හරි විඳියට වෙනස් කලොත් ඕන එකෙක් හිටියට අවුලක් නෑ මොකද උන් නිකන්ම හැලී යනවා. එච්චර හොඳ ව්‍යවස්ථා ගෙනෙයි කියල හිතන්න අමාරුයි හැබයි.
    eka thama..

    mokada aemathi kenekta job dena eka navathvanna ona.. ada rajya sevaya padu labanna lokuma hethuva aemathi path unama uge henchayiyo tika danava e amanthseta..

    ilagata kavuru hari rajaya sevakayek veraddak pennuvama uva ayin karanna puluvan eka call eken aemathita

    meva venas venna ona

    මේපාරත් ඕකම තමා වෙන්නෙ. මේ අරගල කරන්නෙත් ඵලයට විරුද්ධව මිසක් හේතුවට නෙවෙයිනෙ. හේතුවට පිළියම් කරන්න වැඩ එක මෙච්චර මාර්කට් කරන්න බෑ. ඒ නිසා මේ පාරත් මේක ඉවර වෙන්නෙ ආයෙ පාරක් ඇරගෙනම තමා
    Patale thama Galle face passe inne, eka nam sure mata...

    utath hodatama janadipathi gaya
    ------ Post added on Apr 28, 2022 at 3:25 PM
     
    • Like
    Reactions: Prabasha

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇති යාන්තම් හැමෝටම ටික ටික තේරෙනවා මම මේක කිව්වේ මුල්ම. රාජපක්ෂ අයින් කරාම් පස්සේ මොකද්ද වෙන්නේ ඇහුවාම එකෙක්ගාවත් උත්තර නැහැ . සමහරු ඇත්තටම විදින දුක නිසා අයින් කරලා ඕන මගුලක් එක සාරදනයි .

    හැබැයි මම ඕක කිව්වම උද පැනගෙන දිස්ලයික් දාගෙන බයියා කියාගෙන උඩු බුරුවේ 250මිඩියා හිගන්නෝ ටික .

    රාජපක්ෂ අයින් කරලා විතරක් අරගලය දිනන්න බැහැ බලේට එන වුන බොරු නම් බලපන් ඔය වයවස්තා වෙනස් කම නොකරන්න 1000ක් හේතු කියයි .යේ කවදාවත් මේ 225 ඉන්න බෝතලේ නම් වෙනසක් වෙන්නේ නැහැ නිකන් ඔලු මාරුවක් විතරයි වෙන්නේ.

    ආයේ පරණ විදියට හොරක් කරනවාමයි .
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෙහෙමයි. ඊ ලග නායකයා අරගල භූමියෙන් හැදෙන්න ඕන වගේ වගේ තේරුමක් නැති අදහස් හැදෙන්න ඕන නෑ .
    නායකයෝ හදන්න නෙවෙයි අරගල කරේ. ඉන්න කරුමේ පන්නන්න. ඒක අමතක කරල ඒක ඇතුලේ තව එකෙක් කරේ තියන් යන්න ගියොත් ඕක චන්දයක් ලංවෙලා අපේක්ෂකයෝ මරාගන්නවා වගේ තැනක් වෙන්ව.
    අනාගතේ චන්දයකින් අලුතෙන් එන්න ඕන උන් පත්වෙයි. එහෙම නැතුව ඉන්න උන් එලියට ඇදල දාල කාට හරි ඕන උන් බලෙන් පාලනය කරන්න අරන් ප්‍රශ්න විසදෙන්නේ නෑ . මේ වෙලාවේ එකම දේ මුන් පන්නන එක
    එකගයි.. අරගලයෙන් නායකයෝ ඹ්න්නෑ.. එන එකෙක් චන්දෙ ඉල්ලපන්.. ආණ්ඩුවට මේ දෙන ප්‍රෙශර් එකයි, ලබා ගන්න පුළුවන් සාධනීය විසදුම් ටිකයි ගන්න ගමන් රාජපක්ෂ පවුලම එලවනවා කියන ටාර්ගට් එකට ගියානම් දැනට ඇති
     
    • Haha
    Reactions: Darkseid

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕක කවද්ද බං නිර්පාක්ෂික උනේ??
    පටන් ගත්ත දවසෙ ඉදලම කාගෙ හරි ලණුවක් කාල කෑ ගහන උන් තමයි හිටියෙ.