පස්සත් පෙන්නුව කියහන්කො

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,109
    153,396
    113
    At-a-loss-for-words.-Barack-Obama.gif
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    :lol: :lol: :lol: :lol: මුල් ටික මොනවත් ඇහුනේ නෑ බන්.. බල්ලෝ බුරුන සවුන්ඩ් එකමයි ආවේ... ටිපිකල් සිංහළු... ඊයා බන්..

    මොකො බන් මේ හැම එකාම අල්ලපු ගෙදරත් එක්ක මෙච්චර ඇරියස්...??? හොඳට ඉන්නවා නම් කවුරු හරි කොමෙන්ට් කොරන් පළ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,095
    87,721
    113
    ආශ්චර්යමත් රටක
    :lol: :lol: :lol: :lol: මුල් ටික මොනවත් ඇහුනේ නෑ බන්.. බල්ලෝ බුරුන සවුන්ඩ් එකමයි ආවේ... ටිපිකල් සිංහළු... ඊයා බන්..

    මොකො බන් මේ හැම එකාම අල්ලපු ගෙදරත් එක්ක මෙච්චර ඇරියස්...??? හොඳට ඉන්නවා නම් කවුරු හරි කොමෙන්ට් කොරන් පළ...

    අපෝ වෙලාවට ඔහොම චාටර් විදියට බැනගන්න ගෑනු, මිනිස්සු අපේ ගෙවල් වල නැත්තෙ. විලි ලැජ්ජයි ගෙදර ඉන්නත් 😐
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව

    යකෝ හාවොත් පනිනවා😂😂

    පහළ ගෙදරිනුත් කෙල්ලෙක් වීඩියෝ කරනව නේද? ඒක තාම out කරල නැද්ද? 😆
    ඒකනෙ අනිත් ඈන්ගල් එක නැතුව අවුල්😂😂
    ------ Post added on Jun 5, 2021 at 1:24 PM

    මුංව බදින කොල්ලො සෑහෙන්න පිං කරලා ඇති😂😂😂
    ------ Post added on Jun 5, 2021 at 1:25 PM