Villa Piyumi -Galle
මෙන්න ඊයේ දැම්ම වගේම තවත් පට්ට විලා එකක්.....මේවා බන් booking.com එකවත් ලිස්ට් කරලා නෑ නේ හැබැයි.
ගාල්ල අවට තැනක කුබුරක් ඉස්සරහ ලස්සන වත්තක් මැද තියෙන්නේ. පරණ වලවූ ටයිප් එකට ලස්සනට නියමෙටම හදල තියනව ඉතින්. හොදට වියදම් කරලා හදන්න ඇති.
මේ ත්‍රෙඩ් සිරිස් එකේ අරමුණ තමයි උඹල කාට හරි කවද හරි මේ වගේ විලා එකක් හදල ව්‍යාපාරයක් හෝ තමාගේ නිවසක් කරගන්න අදහසක් තියනව නම් ඒ වෙනුවෙන් අදහස් ටිකක් ගන්න.
තවත් පින්තුර - https://www.villanovo.com/villa-rentals/asia/sri-lanka/galle/around-galle/villa-piyumi/photos
Last edited:
