බිත්තර බාගයයි තිබුනේ කනකොට @#

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
    මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
    බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු :oops:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
    මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
    බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු :oops:
    කඩ කාරයෝ අසාදාරණයි තමා. බිත්තරේ කට 40ක් ගන්න එක.
    එත් බිත්තර බත් එකක් 80ක් නම් ඉතින් ඔයිට වඩා බලපුරුත්තු වෙන්න බෑ නේ........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    80 ට බත් තියනවද බන්.

    251127798_220500873522438_5735686161884405215_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
    මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
    බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු :oops:
    ithuru bage ganna madamullana walauwata yanna onalu
    lol
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
    mu jeppek ban
     
    • Haha
    Reactions: N A K A M U R A

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
    ubatanm loku aulk nane aahara adu una kiyala
    mahinda mahaththayage sarama ussala yatin piganak thibbama ubata diwya bojana hambenawane
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
    මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
    බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු :oops:
    Mn hitanne owa sir dana biththra ekai ochchra ganan :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: olu bakka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    කඩ කාරයෝ අසාදාරණයි තමා. බිත්තරේ කට 40ක් ගන්න එක.
    එත් බිත්තර බත් එකක් 80ක් නම් ඉතින් ඔයිට වඩා බලපුරුත්තු වෙන්න බෑ නේ........

    ගෙදරත් හරිහමන් විදියට බත් එකක් උයාගන්න බෑ දැන් මම හිතන්නෙ රුපියල් 80 ට අඩුවෙන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ubatanm loku aulk nane aahara adu una kiyala
    mahinda mahaththayage sarama ussala yatin piganak thibbama ubata diwya bojana hambenawane
    අැයි යකෝ මම මොනා කරන්නද කඩ කාරය මූට බිත්තර බාගයක් තිබ්බ කියල..මම කිව්වෙ මගේ මතය.හරි දැන් කියපං මම කිව්ව දේවල් වල තියෙන වැරැද්ද මොකක්ද කියලා..

    mu jeppek ban
    ඔව් ඔව් මම ජෙප්පෙක් බලපංකො පරණ ත්‍රෙඩ් වල..🤣🤣🤣
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
    මේකා ට්‍රොල් කරන එකෙක්. :ROFLMAO: