බූට් කාපුවම එන අවුල

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කෙල්ලෙක්ගෙන් බූට් එකක් කෑවම එන එකම අවුල උඔලාගේ පෙනුම හරිනෑ වගේ කියල හිතෙන ෆීල් එකක් නේද?
    මට වඩා හැන්ඩි ඩයල් එක ඒකිට සෙට් වෙලා කියලා හිතෙනවා නේද?
    මටනම් ඉස්සර හිතුනේ එහෙමයි..මගේ පෙනුම අවුලක් නිසා කියලා..උඔලටත් එහෙමද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    අපෝ පෙනුම අදාලම නෑ ගොඩක් වෙලාවට, එක එක හෙතු තියනවා. දැන් නන් ලොකුම හෙතුව සල්ලි. මේ රට යන විදියට, හැම කෙල්ලම ආස සැපට ඉන්න, හොද වාහනේක යන්න, වෙනම ගෙයක් තියන, ගෙදර වැඩට මිනිස්සු ඉන්න, කොල්ලෙකුට. සරලව ඉතින් සල්ලි තමා.

    කලාතුරකින්

    1. ඉගනගෙන නැතිකම (කෙල්ල BSc SLIIT + MSc Hatfield UK , උබ දෙපාරක් ගනන් පේල්)
    2. කේන්දර
    3. කුල ( කෙල්ල රත්නායක මුදියන්සෙලාගෙ/ තෝ විලක්කු පේඩි දුරයලාගෙ)
    4. කෙල්ල නුවර/ උඹ මට්ටක්කුලිය
    5. කෙල්ලගෙ තාත්තා Allion/Premio එකෙ යන්නෙ/ තොපෙ තාත්තා විට කාගෙන සීඩී 50යෙ, ඒකත් සෙරෙප්පු/ උඩට කමිස නැතුව, කෙල්ලගෙ අයියා ඩොකා, තොපෙ අයියා වීල් එලවන්නෙ හන්දියෙ
    6. සල්ලි තිබ්බත්, උබ උස 5ට අඩු, කලු බඩ තඩි එකෙක් වීම
    7. අදහස් ගැලපෙන්නෙ නැති කම ( කෙල්ල ෆිල්ම් එකක් බලන්න යමු කියනවා/ උබ ලැප් එකෙ බලමු කියනව, කෙල්ල සොසල්/ උබට සොසල්පොබියා)

    වගෙ හේතුත් තිබෙ
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබේ ෆෝටෝ එකක් නැතුව වැඩි විස්තර කියන්න අමාරුයි :lol:
    ehema hithunea baala kale, dan nam hithenne mata wediya datha, status thi nisa kiyala...
    අපෝ පෙනුම අදාලම නෑ ගොඩක් වෙලාවට, එක එක හෙතු තියනවා. දැන් නන් ලොකුම හෙතුව සල්ලි. ඒ ඇරෙන්න

    1. ඉගනගෙන නැතිකම
    2. කේන්දර
    3. කුල ( කෙල්ල රත්නායක මුදියන්සෙලාගෙ/ තෝ විලක්කු පේඩි දුරයලාගෙ)
    4. කෙල්ල නුවර/ උඹ මට්ටක්කුලිය
    5. කෙල්ලගෙ තාත්තා බෙන්ස් එකෙ යන්නෙ/ තොපෙ තාත්තා විට කාගෙන සීඩී 50යෙ, ඒකත් සෙරෙප්පු/ උඩට කමිස නැතුව, කෙල්ලගෙ අයියා ඩොකා, තොපෙ අයියා වීල් එලවන්නෙ හන්දියෙ
    6. අදහස් ගැලපෙන්නෙ නැති කම ( කෙල්ල ෆිල්ම් එකක් බලන්න යමු කියනවා/ උබ ලැප් එකෙ බලමු කියනව, කෙල්ල සොසල්/ උබට සොසල්පොබියා)
    Adoo onna okata enna thama mama meka damme ban math podi kale hithuwe look eka kiyala dan nam hitenne look and anith status wealth wage dewal thama...
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    836
    1,327
    93
    කෙල්ලෙක්ගෙන් බූට් එකක් කෑවම එන එකම අවුල උඔලාගේ පෙනුම හරිනෑ වගේ කියල හිතෙන ෆීල් එකක් නේද?
    මට වඩා හැන්ඩි ඩයල් එක ඒකිට සෙට් වෙලා කියලා හිතෙනවා නේද?
    මටනම් ඉස්සර හිතුනේ එහෙමයි..මගේ පෙනුම අවුලක් නිසා කියලා..උඔලටත් එහෙමද?

    ඔතන ලොකුම අවුල උඹ උඹේ පෙනුම ගැන ලොකු අවුලකින් ඉන්න එක මචං..
     
    • Like
    Reactions: Bizzare_Art

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ පෙනුම අදාලම නෑ ගොඩක් වෙලාවට, එක එක හෙතු තියනවා. දැන් නන් ලොකුම හෙතුව සල්ලි. මේ රට යන විදියට, හැම කෙල්ලම ආස සැපට ඉන්න, හොද වාහනේක යන්න, වෙනම ගෙයක් තියන, ගෙදර වැඩට මිනිස්සු ඉන්න, කොල්ලෙකුට. සරලව ඉතින් සල්ලි තමා.

    කලාතුරකින්

    1. ඉගනගෙන නැතිකම (කෙල්ල BSc SLIIT + MSc Hatfield UK , උබ දෙපාරක් ගනන් පේල්)
    2. කේන්දර
    3. කුල ( කෙල්ල රත්නායක මුදියන්සෙලාගෙ/ තෝ විලක්කු පේඩි දුරයලාගෙ)
    4. කෙල්ල නුවර/ උඹ මට්ටක්කුලිය
    5. කෙල්ලගෙ තාත්තා බෙන්ස් එකෙ යන්නෙ/ තොපෙ තාත්තා විට කාගෙන සීඩී 50යෙ, ඒකත් සෙරෙප්පු/ උඩට කමිස නැතුව, කෙල්ලගෙ අයියා ඩොකා, තොපෙ අයියා වීල් එලවන්නෙ හන්දියෙ
    6. සල්ලි තිබ්බත්, උබ උස 5ට අඩු, කලු බඩ තඩි එකෙක් වීම
    7. අදහස් ගැලපෙන්නෙ නැති කම ( කෙල්ල ෆිල්ම් එකක් බලන්න යමු කියනවා/ උබ ලැප් එකෙ බලමු කියනව, කෙල්ල සොසල්/ උබට සොසල්පොබියා)

    වගෙ හේතුත් තිබෙ

    sara wadiy ne chu poddakuth giya

    boot kanna epa ban boot tiyapan

    palaweni boota hoda sarata kawama boot eka tiyanna puluwan easy
    mama iye raa 1 tibba/ada ude iwarama karaa
    hoda sinhalaya wage straight gema gahala iwara karapan
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,879
    3,663
    113
    ehema hithenne nikan bus ekedi dakala hina wela pahuwada yalu wechcha ewa nam. ashrya karala yalu wela boot ekak thibboth ehem feeling ekak enne na. e.g. class ekakata yaddi hamadama dakala katha karala, wada karana thanadi yalu wela...
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔතන ලොකුම අවුල උඹ උඹේ පෙනුම ගැන ලොකු අවුලකින් ඉන්න එක මචං..

    ehema hithenne nikan bus ekedi dakala hina wela pahuwada yalu wechcha ewa nam. ashrya karala yalu wela boot ekak thibboth ehem feeling ekak enne na. e.g. class ekakata yaddi hamadama dakala katha karala, wada karana thanadi yalu wela...
    Ithin ban ehema yaluwechcha ekak dala yaddi hithenne nadda ekita mata wada hoda handy salli tiyana dial ekak set wela atha ariya kiyala
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    අපෝ පෙනුම අදාලම නෑ ගොඩක් වෙලාවට, එක එක හෙතු තියනවා. දැන් නන් ලොකුම හෙතුව සල්ලි. මේ රට යන විදියට, හැම කෙල්ලම ආස සැපට ඉන්න, හොද වාහනේක යන්න, වෙනම ගෙයක් තියන, ගෙදර වැඩට මිනිස්සු ඉන්න, කොල්ලෙකුට. සරලව ඉතින් සල්ලි තමා.

    කලාතුරකින්

    1. ඉගනගෙන නැතිකම (කෙල්ල BSc SLIIT + MSc Hatfield UK , උබ දෙපාරක් ගනන් පේල්)
    2. කේන්දර
    3. කුල ( කෙල්ල රත්නායක මුදියන්සෙලාගෙ/ තෝ විලක්කු පේඩි දුරයලාගෙ)
    4. කෙල්ල නුවර/ උඹ මට්ටක්කුලිය
    5. කෙල්ලගෙ තාත්තා Allion/Premio එකෙ යන්නෙ/ තොපෙ තාත්තා විට කාගෙන සීඩී 50යෙ, ඒකත් සෙරෙප්පු/ උඩට කමිස නැතුව, කෙල්ලගෙ අයියා ඩොකා, තොපෙ අයියා වීල් එලවන්නෙ හන්දියෙ
    6. සල්ලි තිබ්බත්, උබ උස 5ට අඩු, කලු බඩ තඩි එකෙක් වීම
    7. අදහස් ගැලපෙන්නෙ නැති කම ( කෙල්ල ෆිල්ම් එකක් බලන්න යමු කියනවා/ උබ ලැප් එකෙ බලමු කියනව, කෙල්ල සොසල්/ උබට සොසල්පොබියා)

    වගෙ හේතුත් තිබෙ
    Keri comment eka huthho :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,190
    25,575
    113
    Fantasy
    ade me sinduwe theruma mokakda?
    ඕකෙ නම් කියවෙන්නේ පවුලක වැඩිමල් සහෝදරයා තමන්ගේ පවුලේ බර කරට අරන් බාල සහෝදර, සහෝදරියන්ගේ ඉගෙනීම්, විවාහ කිරීම් ඔක්කොමත් කරලා දුන්නම තමන් නොදැනීම වයසට ගිහින් වගේ කතවක්. තමන්ගේ විවාහයත් මග ඇරිලා.
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    අපෝ පෙනුම අදාලම නෑ ගොඩක් වෙලාවට, එක එක හෙතු තියනවා. දැන් නන් ලොකුම හෙතුව සල්ලි. මේ රට යන විදියට, හැම කෙල්ලම ආස සැපට ඉන්න, හොද වාහනේක යන්න, වෙනම ගෙයක් තියන, ගෙදර වැඩට මිනිස්සු ඉන්න, කොල්ලෙකුට. සරලව ඉතින් සල්ලි තමා.

    කලාතුරකින්

    1. ඉගනගෙන නැතිකම (කෙල්ල BSc SLIIT + MSc Hatfield UK , උබ දෙපාරක් ගනන් පේල්)
    2. කේන්දර
    3. කුල ( කෙල්ල රත්නායක මුදියන්සෙලාගෙ/ තෝ විලක්කු පේඩි දුරයලාගෙ)
    4. කෙල්ල නුවර/ උඹ මට්ටක්කුලිය
    5. කෙල්ලගෙ තාත්තා Allion/Premio එකෙ යන්නෙ/ තොපෙ තාත්තා විට කාගෙන සීඩී 50යෙ, ඒකත් සෙරෙප්පු/ උඩට කමිස නැතුව, කෙල්ලගෙ අයියා ඩොකා, තොපෙ අයියා වීල් එලවන්නෙ හන්දියෙ
    6. සල්ලි තිබ්බත්, උබ උස 5ට අඩු, කලු බඩ තඩි එකෙක් වීම
    7. අදහස් ගැලපෙන්නෙ නැති කම ( කෙල්ල ෆිල්ම් එකක් බලන්න යමු කියනවා/ උබ ලැප් එකෙ බලමු කියනව, කෙල්ල සොසල්/ උබට සොසල්පොබියා)

    වගෙ හේතුත් තිබෙ
    අම්මො ලෙසටම කියල තියෙනවා
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,339
    113
    Colombo, Sri Lanka
    අපෝ පෙනුම අදාලම නෑ ගොඩක් වෙලාවට, එක එක හෙතු තියනවා. දැන් නන් ලොකුම හෙතුව සල්ලි. මේ රට යන විදියට, හැම කෙල්ලම ආස සැපට ඉන්න, හොද වාහනේක යන්න, වෙනම ගෙයක් තියන, ගෙදර වැඩට මිනිස්සු ඉන්න, කොල්ලෙකුට. සරලව ඉතින් සල්ලි තමා.

    කලාතුරකින්

    1. ඉගනගෙන නැතිකම (කෙල්ල BSc SLIIT + MSc Hatfield UK , උබ දෙපාරක් ගනන් පේල්)
    2. කේන්දර
    3. කුල ( කෙල්ල රත්නායක මුදියන්සෙලාගෙ/ තෝ විලක්කු පේඩි දුරයලාගෙ)
    4. කෙල්ල නුවර/ උඹ මට්ටක්කුලිය
    5. කෙල්ලගෙ තාත්තා Allion/Premio එකෙ යන්නෙ/ තොපෙ තාත්තා විට කාගෙන සීඩී 50යෙ, ඒකත් සෙරෙප්පු/ උඩට කමිස නැතුව, කෙල්ලගෙ අයියා ඩොකා, තොපෙ අයියා වීල් එලවන්නෙ හන්දියෙ
    6. සල්ලි තිබ්බත්, උබ උස 5ට අඩු, කලු බඩ තඩි එකෙක් වීම
    7. අදහස් ගැලපෙන්නෙ නැති කම ( කෙල්ල ෆිල්ම් එකක් බලන්න යමු කියනවා/ උබ ලැප් එකෙ බලමු කියනව, කෙල්ල සොසල්/ උබට සොසල්පොබියා)

    වගෙ හේතුත් තිබෙ

    මරු කොමෙන්ට් එක.......:lol::lol::lol: (y)(y)(y)