මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk
Lahiru_Madushan Active member Feb 12, 2021 109 83 28 Colombo Jan 15, 2023 #1 මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk
Manash Well-known member Sep 17, 2009 8,182 1,892 113 C:\ Jan 16, 2023 #2 naha.. Reactions: Lahiru_Madushan
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,550 113 Colombo Jan 16, 2023 #3 බඩුම තමයි මාස්ටර් පාස්වර්ඩ් එක නැත්තං කරන්න දෙයක් නැහැ නේද එකවුන්ට් එක රිකවර් කරන්න පුලුවන් වෙයි හැබැයි පාස්වර්ඩ් ටික ගන්න බැහැ මොකද සේවු කරලා තියන පාස්වර්ඩ් ටික මාස්ටර් පාස්වර්ඩ් එකෙන් එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ. මාස්ටර් පාස්වර්ඩ් එක නැති උනා කියන්නෙ ඩේට ටික ලොස් වෙනවා https://bitwarden.com/help/forgot-master-password/ Reactions: Lahiru_Madushan and LZP1992
බඩුම තමයි මාස්ටර් පාස්වර්ඩ් එක නැත්තං කරන්න දෙයක් නැහැ නේද එකවුන්ට් එක රිකවර් කරන්න පුලුවන් වෙයි හැබැයි පාස්වර්ඩ් ටික ගන්න බැහැ මොකද සේවු කරලා තියන පාස්වර්ඩ් ටික මාස්ටර් පාස්වර්ඩ් එකෙන් එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ. මාස්ටර් පාස්වර්ඩ් එක නැති උනා කියන්නෙ ඩේට ටික ලොස් වෙනවා https://bitwarden.com/help/forgot-master-password/
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jan 16, 2023 #4 ඕවට කවුද බන් අමතක වෙන ඒවා දාන්නේ මගේ lastpass master password එකට දාලා තියෙන්නේ, english මිස්ගේ නමේ කෑල්ලකුයි + මගේ නමේ කෑල්ලකුයි අවුරුද්දකුයි + ඉස්කෝලේ කාලේ admission no එකයි Reactions: Lahiru_Madushan and hackerzero
ඕවට කවුද බන් අමතක වෙන ඒවා දාන්නේ මගේ lastpass master password එකට දාලා තියෙන්නේ, english මිස්ගේ නමේ කෑල්ලකුයි + මගේ නමේ කෑල්ලකුයි අවුරුද්දකුයි + ඉස්කෝලේ කාලේ admission no එකයි
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් Jan 18, 2023 #5 Lahiru_Madushan said: මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk Click to expand... avjayarathne said: ඕවට කවුද බන් අමතක වෙන ඒවා දාන්නේ මගේ lastpass master password එකට දාලා තියෙන්නේ, english මිස්ගේ නමේ කෑල්ලකුයි + මගේ නමේ කෑල්ලකුයි අවුරුද්දකුයි + ඉස්කෝලේ කාලේ admission no එකයි Click to expand... ආන්න ඒකයි. ගබඩාකරන මුරපද ගැන සමාගමත් දන්නවා, ඉතිං අමාරු ඒවා හදාන දඟලන්න ඕන නැහැ. මේ විකල්ප හොඳද බලන්න. ඔබගේ රහසිගත දත්ත ඔබ ළඟම තියාගන්න පුළුවන්. https://keepassxc.org/download/ https://github.com/keepassxreboot/keepassxc https://github.com/keepassxreboot/keepassxc-browser https://www.keepassdx.com https://github.com/Kunzisoft/KeePassDX http://www.keepassdroid.com https://github.com/bpellin/keepassdroid https://keeweb.info https://github.com/keeweb/keeweb https://psono.com/ https://gitlab.com/psono/psono-fileserver https://gitlab.com/psono/psono-app Reactions: Lahiru_Madushan
Lahiru_Madushan said: මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk Click to expand... avjayarathne said: ඕවට කවුද බන් අමතක වෙන ඒවා දාන්නේ මගේ lastpass master password එකට දාලා තියෙන්නේ, english මිස්ගේ නමේ කෑල්ලකුයි + මගේ නමේ කෑල්ලකුයි අවුරුද්දකුයි + ඉස්කෝලේ කාලේ admission no එකයි Click to expand... ආන්න ඒකයි. ගබඩාකරන මුරපද ගැන සමාගමත් දන්නවා, ඉතිං අමාරු ඒවා හදාන දඟලන්න ඕන නැහැ. මේ විකල්ප හොඳද බලන්න. ඔබගේ රහසිගත දත්ත ඔබ ළඟම තියාගන්න පුළුවන්. https://keepassxc.org/download/ https://github.com/keepassxreboot/keepassxc https://github.com/keepassxreboot/keepassxc-browser https://www.keepassdx.com https://github.com/Kunzisoft/KeePassDX http://www.keepassdroid.com https://github.com/bpellin/keepassdroid https://keeweb.info https://github.com/keeweb/keeweb https://psono.com/ https://gitlab.com/psono/psono-fileserver https://gitlab.com/psono/psono-app
rukshrulz Well-known member Jul 16, 2013 9,916 16,893 113 Colombo Jan 18, 2023 #6 avjayarathne said: ඕවට කවුද බන් අමතක වෙන ඒවා දාන්නේ මගේ lastpass master password එකට දාලා තියෙන්නේ, english මිස්ගේ නමේ කෑල්ලකුයි + මගේ නමේ කෑල්ලකුයි අවුරුද්දකුයි + ඉස්කෝලේ කාලේ admission no එකයි Click to expand... mage master pw eka scl name eke mul akuru 2 + al karpu aurudda + al hitapu class eka + symbol ekak + birth year me okkoma mula idan liyala aaye ekama aga idan mulata liwwama. Reactions: scorp12 and Lahiru_Madushan
avjayarathne said: ඕවට කවුද බන් අමතක වෙන ඒවා දාන්නේ මගේ lastpass master password එකට දාලා තියෙන්නේ, english මිස්ගේ නමේ කෑල්ලකුයි + මගේ නමේ කෑල්ලකුයි අවුරුද්දකුයි + ඉස්කෝලේ කාලේ admission no එකයි Click to expand... mage master pw eka scl name eke mul akuru 2 + al karpu aurudda + al hitapu class eka + symbol ekak + birth year me okkoma mula idan liyala aaye ekama aga idan mulata liwwama.
LZP1992 Well-known member Feb 6, 2014 5,674 6,002 113 @ගෙදර Jan 18, 2023 #7 Lahiru_Madushan said: මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk Click to expand... bitwarden nam baduma tamai...honda welwata mge backup ekak tibba gdrive eke account eka delete karala damma...C2 password ekak haduwa ita passe Reactions: Lahiru_Madushan
Lahiru_Madushan said: මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk Click to expand... bitwarden nam baduma tamai...honda welwata mge backup ekak tibba gdrive eke account eka delete karala damma...C2 password ekak haduwa ita passe
Lahiru_Madushan Active member Feb 12, 2021 109 83 28 Colombo Jan 19, 2023 #8 Thank you all. recovery karaganna beriuna